29.4 C
Galle

අයවැය වැඩි ඡන්ද 97කින් සම්මතයි

Published:

2021 සඳහා වූ අයවැය තුන්වැනි වර කියවීම මීට සුළු වේලාවකට පෙර වැඩි ඡන්ද 97කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

මෙය නව රජයේ මංගල අය වැයයි. මන්ත්‍රීවරු 151ක් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර 54 දෙනෙක් ඊට විරුද්ධව ඡන්දය භාවිතා කළහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා රජයේ හවුල්කා පක්ෂ අවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රතික්ෂේප කළේය

Related articles

spot_img
error: Content is protected !!