29.4 C
Galle

කෑගල්ලේ පුද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමයි

Published:

කෑගල්ල නගරයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගත් රෝගියෙකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් එම රෝහල දින 14ක් වසා තැබීමට අද (10) කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තේය.

කෑගල්ල, බල්ලපාන ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (9) පෙරවරුවේ අදාළ පෞද්ගලික රෝහලෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගෙන ඇති අතර එහිදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!