29.4 C
Galle

ගාල්ලේ PCR ප්‍රතිඵල තවම නෑ

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බැවින් ඊයේ (09) දින ග්‍රාම නිලධාරී වසම් 06ක පදිංචිකරුවන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ 1729ක ප්‍රතිඵල අද (10) රාත්‍රී 7.00 දක්වාම ලැබී තිබුණේ නැත.

එම ප්‍රතිඵල වරින් වර ලැබෙනුු ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අපේක්ෂා කරයි. ලැබෙන ප්‍රතිඵල අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා එහි සේවක සේවිකාවෝ සූදානම්ව සිටිති.

Related articles

spot_img
error: Content is protected !!