29.9 C
Galle

තවත් ආසාදිතයන් 226ක්

Published:

තවත් කොරොනා ආසාදිතයින් 226ක් හඳුනාගැනීම හේතුවෙන් අද (11) දිනයේ හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 762ක් දක්වා ඉහළ ගිය බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔහු පවසන්නේ මෙම ආසාදිතයන් සියලු දෙනාම මීට පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් බවයි. මේ අනුව අද වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 31,375ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!