29.9 C
Galle

නැගෙනහිර පළාතේ පළමු කොරෝනා මරණය පුද්ගලික රෝහලකින්

Published:

කොරෝනා වසංගතය හේතුවෙන් නැගෙනහිර පළාතෙන් වාර්තාවන පළමු මරණය කල්මුණේ පෞද්ගලික රෝහලකින් වාර්තා වී ඇති බව නැගෙනහිර පළාත් සෞඛය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ලදාරන් පවසයි.

සමන්තුරේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයකු කල්මුණේ පුද්ගලික රෝහලක මියගොස් ඇති අතර ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!