29.9 C
Galle

කොරෝනා ආසාදිත මරණ 147ක් දක්වා ඉහළට

Published:

කොරෝනා හේතුවෙන් මියගිය තවත් කාන්තාවක් පිළිබඳ විස්තර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දෙසැම්බර් 11 දිනැතිව නිකුත් කර තිබේ.

ඒ අනුව මෙරට සිදුවූ 147 වැනි කොරෝනා මරණය ලෙස එය දැක්වේ.

මියගොස් ඇත්තේ කොළඹ 13 පදිංචි 82 හැවිරිදි කාන්තාවකි. ඇය කොළඹ ජාතික රෝහලේ සිට කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා තිබිණි. මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ අධික රුධිර පීඩනය සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි

Related articles

spot_img
error: Content is protected !!