වාස් ගුණවර්ධනට කොරෝනා පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: December 12, 2020 FacebookTwitterPinterestWhatsApp බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඔහු බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ November 3, 2026 ක්‍රිස් වර්ල්ඩ් සමාගමේ වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වෙයි කොටස් වෙළෙඳ පොළ November 2, 2026 කහටගස්දිගිලියේ දළ කපා ඉවත් කළ ඇතාගේ මරණය සම්බන්දව වනජීවියෙන් විමර්ශනයක් පුවත් November 2, 2026 අකුණු පහරකින් හම්බන්තොට වරායේ මෝටර් රථ 11කට හානි පුවත් November 2, 2026