28.9 C
Galle

මහ මඟ දී ගිනිගත් රථය (වීඩියෝ)

Published:

කොළඹ බත්තරමුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ගමන් කරමින් තිබු මෝටර් රථයක් හදිසියේ ගිනිගෙන ඇති අතර කොළඹ ගිනි නිවන දෙපාර්තමේන්තුවෙන් පැමිණ එම ගින්න නිවා දමා ඇත.

පොලිසිය පවසන්නේ මෙම රථයය මුළුමනින්ම විනාශ වී තිබූ බවයි.

වීඩියෝව නරඹන්න

https://www.facebook.com/groups/srilankantrafficviolations/permalink/605112616930352/

Related articles

spot_img
error: Content is protected !!