28.9 C
Galle

ගාල්ලේ ආසාදිතයන් තවත් ඉහළට

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි පුද්ගලයන් අතරින් තවත් කොරෝනා ආසාදිතයන් 07 දෙනකු අද (15) උදෑසන ලැබුණු පීසීආර් වර්තා අනුව තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ආසාදිතයන් සියලු දෙනාම දැනට ගාල්ලේ සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල පදිංචි කරුවෝය.

Related articles

spot_img
error: Content is protected !!