කඩා වැටුණු යානයේ නියමුවා ජීවිතක්ෂයට පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: December 15, 2020 FacebookTwitterPinterestWhatsApp කන්තෙල් ප්‍රදේශයට අද (15) දහවල් කඩා වැටුණු ගුවන් හමුදා පුහුණු යානයේ සිටි නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. කඩා වැටුණු යානයේ හිරවී සිටි ඔහු පොලිසි, ගුවන් හමුදා සාමාජිකයන් හා ගම්වාසීන් එක්ව පිටතට ගැනීමට කටයුතු කර තිබිණි. FacebookTwitterPinterestWhatsApp Related articles මත්පැන් හා මත්ද්‍රව්‍ය හේතුවෙන් දිනකට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මියයනවා පුවත් August 28, 2026 මීගමුව ගැටුමේ සැකකරුවන් හඳුනාගන්න එන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නොතීසි පුවත් August 28, 2026 වින්ඩ් ෆෝස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ August 28, 2026 නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි පුවත් August 28, 2026