ශ්‍රේෂ්ඨාධිකරණය ගිනි ගනී පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: December 15, 2020 FacebookTwitterPinterestWhatsApp කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ගිනිනිවන දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 09ක් යොදවා ඇති බවයි. (වීඩියෝ දර්ශන ද ඇත) VIDEO: Fire reported at the Supreme Court Complex in Colombo : Colombo Fire Brigade pic.twitter.com/Aj6M4HTmzP— Newsfirst.lk Sri Lanka (@NewsfirstSL) December 15, 2020 FacebookTwitterPinterestWhatsApp Related articles පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ November 3, 2026 ක්‍රිස් වර්ල්ඩ් සමාගමේ වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වෙයි කොටස් වෙළෙඳ පොළ November 2, 2026 කහටගස්දිගිලියේ දළ කපා ඉවත් කළ ඇතාගේ මරණය සම්බන්දව වනජීවියෙන් විමර්ශනයක් පුවත් November 2, 2026 අකුණු පහරකින් හම්බන්තොට වරායේ මෝටර් රථ 11කට හානි පුවත් November 2, 2026