26.8 C
Galle

ඉඳුරුව තුන්දූව හුදකලා කරයි

Published:

ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධරී කොට්ඨාසයේ තුන්දූව නැගෙනහිර හා තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකෙන් සමන්විත තුන්දූව ගම්මානය නැවත දැනුම් දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු හුදකලා කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

තුන්දූව ගම්මානයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 55ක් හමුවී ඇත. එම ගම්මානයේ වැසියන් පීසීආර් පරීක්ෂණ සඳහා සහාය නොදක්වන බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!