26.5 C
Galle

“මට ජීවත්වෙන්න දෙන්න” පැණිය ගෙනා ඇමති ඉල්ලයි

Published:

තමන්ට ජීවත් වන්න දෙන ලෙසත් දුරකථනය පවා වසා දමා ඇති බවත් දේශීය වෙදකම් ඇමති සිසිර ජයකොඩි මාධ්‍ය හමුවේ කියා සිටියේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොරෝනා රෝගයට ඖෂධයක් සොයා ගත් බවට කෑගල්ලේ පුද්ගලයකු වෙත රාජ්‍ය අනුග්‍රහය පවා ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේ දී ය.

ගංජා සහ කුරුළු බිත්තර යොදා සකස් කරන ලද පානයක් තම අතට දී එක්තරා පිරිසක් තමන් සමඟ පිංතූර ගෙන ඒවා ප්‍රචාරය කිරීමෙන් තමන්ට ගැටලු මතුවූ බවත් ඔහු කීවේය. දේශිය වෙදකමට හා වෛද්‍යවරුන්ට තමා ගරු කළත් මේ වැඩවල සීමාවක් තිබිය යුතු බවත් ඔහු පවසයි.

ඔහු පැවසූ කතාව ඇතුළත් වීඩි‌යෝව පහතින්

Related articles

spot_img
error: Content is protected !!