26.5 C
Galle

පැණි ධම්මිකගේ ආන්දෝලනාත්මක හඬ පටයක් පිටවෙයි

Published:

පැණි ධම්මික තමන් වැඩ කරන්නේ අව සිහියෙන් බව පිළිගන්නා දුරකථන සංවාදයක් සමාජ මාධ්‍යවලට එක්වී තිබේ. පසුගිය දිනක අටමස්ථානාධිපති හිමියන් ඉදිරියේ තමන් කාලි යැයි කියමින් හැසිරුණේ අවසිහියෙන් බව ඔහු එම දුරකථන සංවාදයේ දී පවසයි.

කොවිඩ් පැණිය නිෂ්පාදනය ට තමාට රුපියල් ලක්ෂ 10 දුන් හිමිනමක් ගැනද ආන්දෝලනාත්මක තොරතුරු එම සංවාදයේදී හෙලිවේ.

තමන් කටයුතු කරන්නේ අවසිහියෙන් බව තමන් විසින්ම පිළිගන්නා මෙවැනි පුද්ගලයන් ඖෂධ නිපදවන පාරම්පරික වෙදැදුරන් ලෙස හඳුන්වන පිරිස් ඔහුගේ මෙවැනි හැසිරීම් ගැන තවමත් මුනිවත රකිති.

Related articles

spot_img
error: Content is protected !!