29.4 C
Galle

බස්නාහිර හුදකලා කරන ලෙස PHI සංගමය ඉල්ලයි

Published:

බස්නාහිර පළාත හුදකලා කරන ලෙසත් අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා සංචරණ සීමා පනවන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා තිබේ.

ඔවුන් පවසන්නේ මේ වනවිට කොරෝනා දැඩි අවදානම් තත්ත්වයක් පවතින බැවින් මෙම පියවර නොගතහොත් ජනවාරි මුල් සති කිහිපයේ දී කොරෝනා වසංගතයේ විශාල වැඩිවීමක් සිදුවිය හැකි බවයි

Related articles

spot_img
error: Content is protected !!