28.9 C
Galle

සිරිපා වන්දනාව නවම් මහ දක්වා බෑ

Published:

ශ්‍රී පාද වන්දනාව සඳහා ජනවාරි 31 දක්වා අවසර නොදීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා අද තීරණය කළේය.

ආණ්ඩුකාරවරයා පවසන්නේ සෞඛ්‍ය අංශ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි. දැනට කොරෝනා වසංගතය රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාප්තවන බවක් පෙනෙන්නට තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!