28.9 C
Galle

සුනාමිය සිහිපත් කර විනාඩි දෙකක් නිහඬ වෙමු

Published:

එදා මෙදා තුරු ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සිදුවූ වඩාත් බිහිසුණුම ස්වභාවික ව්‍යසනය වන්නේ 2004 දෙසැම්බර් 26 වැනි දා අදින් වසර 16කට පෙරාතුව සිදුවූ සුනාමියයි.

එදා සිදවූ ඒ සුනාමියෙන් මියගිය ශ්‍රී ලාංකීය ජනතාව සහ ලෝකවාසී ජනතාව සිහිපත් කරමින් අපි අද උදෑසන 9.30 සියලු ශබ්ද නවතා විනාඩි 02ක නිහඬතාවක් පවත්වමු.

තවත් මෙවන් ආපදාවක් නොවේවා යන්න අප ප්‍රාර්ථනයයි.

Related articles

spot_img
error: Content is protected !!