Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
අද කොටස් වෙළෙඳ පොළ
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ප්‍රභූ ආරක්ෂකයන් 40කට කොරෝනා. පොලිසියේ 2500ක් නිරෝධායනයේ
පුවත්
November 4, 2020
ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 40ක් ඇතුළු පොලිස් නිලධාරීන් 182 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති අතර තවත් 2500ක පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව...
ගාල්ලෙන් හමුවූ ආසාදිතයන් 19 දෙනාගේ තොරතුරු
පුවත්
November 4, 2020
කොරෝනා ආසාදිතය බවට ඊයේ (03) වාර්තා වූ රෝගීන් 403 දෙනා අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ආසාදිතයන් 19 දෙනකු සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා...
සිරකරුවන් 43ක් පකිස්තානයට පිටුවහල්
පුවත්
November 4, 2020
මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරුවන් වූ පකිස්තාන ජාතික සිරකරුව් 43 දෙනකු අද (04) අළුයම මෙරටින් පිටුවහල් කර තිබේ. පකිස්තානයෙන් පැමිණි විශේෂ ගුවන් යානයකින් ඔවුන් ආපසු යවා...
සෞදියේ හිරවී සිටින අය පැය 48කින් ලංකාවට
පුවත්
November 4, 2020
කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදියේ ආරක්ෂිත නිවාසවල සිරවී සිටි පරිස් ඉදිරි පැය 48 තුළ ගෙන්වාගන්වා ලෙස ජනාධිපති ගෝඨාභය රජපක්ෂ නියෝග කර...
ඇමති චමල් රාජසන්තක වාහන ඉල්ලයි
පුවත්
November 4, 2020
රාජසන්තක කර ඇති වාහන පොලිසියට ලබා දෙන ලෙස අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය රජයෙන් ඉල්ලීමක් කර ඇත. අමාත්‍ය චමල් රාජපක්ෂගේ ඉල්ලීම මත...
STF කඳවුරු තුනක් හුදකලා කරයි
පුවත්
November 4, 2020
පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සාමාජිකයන් 56 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබීම හේතුවෙන් STF කඳවුරු තුනක් හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ...
ආරම්භය නොදැන, අවසානයක් ගැන සිතිය නොහැකි කොරෝනා වසංගතය
කියවිය යුතුම
November 4, 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ පෙළේ කණ්ඩායමක් ගිය පෙබරවාරියේ සති අන්තයේ දවසක චීනයට ගියේ කොරෝනා වෛරසයේ ආරම්භය ගැන පරීක්ෂණ කරන්න. විශේෂයෙන්ම සතුන්ගෙන් මිනිස්සුන්ට මේ වෛරසය...
ශ්‍රී ලංකා ආර්ථිකයේ කඩා වැටීමක්
ව්‍යාපාරික
November 3, 2020
2020 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.7කින් පමණ පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "මෑතකාලීන ආර්ථික...
වයස දින 11යි. කොරෝනා ආසාදිතයි. පවුලටම කොරෝනා.
පුවත්
November 3, 2020
දින 11ක් වයසැති බිළිඳියක ඇතුළු එකම පවුලේ 04 දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයිඩීඑච් රෝහලට අද (03) දින ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ...
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 11ක්
පුවත්
November 3, 2020
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ගත වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 11 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (03) රාත්‍රී පැවසීය. මෙම ආසාදිතයන්...
රහස් පොලිස් නිලධාරියා නිසා මහාධිකරණ නඩු කල් තැබේ
පුවත්
November 3, 2020
කොරෝනා ආසාදනය වූ රහස් පොලිස් නිලධාරියකු බදුල්ල මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පැමිණ තිබීම හේතුවෙන් මහාධිකරණයේ නඩු අද (03) කල්තැබිණි. මෙම රහස් පොලිස් නිලධාරියා පීසීආර් පරීක්ෂණයක් සඳහා...
පැය 91ට පසු තුර්කි දැරියක් බේරාගනී.
විදෙස්
November 3, 2020
තුර්කි භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර පැය 91ක කාලයක් සිරවී සිටි වයස අවුරුදු 02ක දැරියක් සහන කණ්ඩායම් විසින් බේරාගෙන ඇත. මෙම දැරිය නිවසේ ශක්තිමත්...
1
...
1,012
1,013
1,014
...
1,046
Page 1,013 of 1,046
Recent articles
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
පුවත්
April 1, 2026
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි
කාළගුණ තොරතුරු
April 1, 2026
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
පුවත්
March 31, 2026
අද කොටස් වෙළෙඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 31, 2026
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
පුවත්
March 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok