spot_img
spot_img

Author: Editor Rata

ගාල්ලේ PCR කරනවාට එරෙහි වූ මාළු වෙළෙන්දාට වැඩ වරදී

ගාල්ලේ ධීවරයන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී වෛද්‍යවරු ඇතුළු නිලධාරීන්ට බාධා කළ ධීවරයකු ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටත් මනෝ වෛද්‍යවරයකුට...

ආදිවාසී ගම්මානය වසා දමයි

රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් හෝ වෙනත් අමුත්තන් සඳහා විවෘත නොකරන බව ආදිවාසී නායක වන්නිලැ ඇත්තෝ පවසයි. ඔහු වැඩිදුරටත් කියා...

ගාල්ල පාළුවට ගිහින්

ඉරිදා දිනවල දී පවා ඉතා ජනාකීර්ණ, කාර්යබහුල නගරයක් වන ගාල්ල නගරය අද (25) ඉරිදා පාළු ස්වභාවයක් ඉසිලුවේය. ගාල්ල නගරයේ වෙනත් ඉරිදා දිනවල විවෘතව තිබෙන වෙළෙඳ...

මිහින්තලා පුද බිම ජනපතිගේ නිරීක්ෂණයට

මිහින්තලා පුද බිමෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙහි දී මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණය සිදුකරයි. ඊයේ...

ඩුප්ලිකේට් ”සිරිසේන” හෙළිකරන රහස්

“සුදු සරම හැඳ සුදු කමිසයෙහි උඩ බොත්තම දමා තිබේ. කන්නාඩියත් පැළැඳ සිටී. ඔහු හිටපු ග්‍රාම නිලධාරීවරයෙකි. නමින් සිරිසේනය. පෙනුමෙන් පමණක් නොව කඩහඬින් ද හිටපු...

වන අලියෙක් ගිලන් රථයකට පහර දෙයි

මුලිතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ගිලන්රථයකට වන අලියකු පහරදීමෙන් හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි. මුලතිව් මල්ලාවි ප්‍රාදේශීය රෝහලේ සිට මුලතිව් දක්වා...

කළුබෝවිල රෝහල් සේවකයන් 06 ආසාදිතයි

කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 06 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හදුනාගැනීමත් සමඟ රෝහලේ කොටස් කිහිපයක් තාවකාලිකව වසා දමා ඇත. කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ හදිසි අනතුරු අංශය,...

දුමින්දට සමාව ඉල්ලා මන්ත්‍රීවරු පෙත්සමකට අත්සන් තබති

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින් ද සිල්වාට සමාව ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙත්සමක් අත්සන් කර ඇතැයි Sunday Times පුවත්පත...

මාළු කෑමට ගන්නා හැටි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

හොඳින් පිසින ලද මාළු ආහාරයට ගැනීමෙන් කොරෝනා ආසාදනය වීමට කිසිදු ඉඩක් නොමැති බැවින් මාළු වර්ග අහාරයට ගැනීමට බිය නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්...

ගාල්ල ධීවර වරායේ PCR 726ක ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්

ගාල්ල ධීවර වරායේ ධීවරයන්, ව්‍යාපාරිකයන්, ලොරි රියදුරන් ඇතුළු විවිධ සේවා සපයන්නන් 726ක් සඳහා සෙනසුරාදා (24) දිනයේ පීසීආර් පරීක්ෂණ සිදුකළ බව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

ආසාදිත බවට ඊයේ (24) හඳුනාගත් අය පදිංචි ප්‍රදේශ

කොරෝනා වයිරසය ආසාදනය වූ බවට ඊයේ (24) දිනයේ තහවුරුකරගත් 368 දෙනාගේ පදිංචිය පිළිබඳ විස්තර ලේඛනය මේ වනවිට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් නිකුත්...

කරාපිටිය 58 වාට්ටුව පිළිබඳ වෛද්‍යවරු කරුණු කියති.

කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වාට්ටුවේ රෝගියකු අසළ සිටි අයකු ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු රෝහලේ බලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වෛද්‍යවරු කිහිප දෙනකු තම නම සඳහන් නොකරන...

Recent articles

spot_img
error: Content is protected !!