spot_img
spot_img

Author: Editor Rata

පාර්ලිමේන්තු සභා ගැබටත් කොරෝනා ආශ්‍රිතයෝ යති.

ඇමැතිවරු තිදෙනෙකු හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට හඳුනාගෙන ඇතැයි අද (21) අනාවරණය විය. අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ...

ගාල්ලේ කොරෝනා පැතිරෙයි ද? දැන් ආසාදිතයන් 12ක්.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ කොරෝනා රෝගීන් ගණන මේ වනවිට 12ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (21) අහුංගල්ල කටුවිල දී හමුවූ රෝගීන් තිදෙනාා ද සමගිනි. කොරෝනා දෙවැනි...

24 පැයේ ලෝකය

උත්සව සමයේ දී පරෙස්සම් වන්නැයි මෝදි ඉල්ලයි දීපාවලී උත්සවයට සූදානම් වන බිලියනයකට අධික ජනතාවට ප්‍රවේශම්වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දන්වා සිටියි. ඔහු මේ බව කියා...

පෑලියගොඩ මාළු තොග අළෙවි සැලේ 49ක් ආසාදිතයි

පෑලියගොඩ මාළු වෙළෙඳ සැලේ සේවය කරනු ලබන පුද්ගලයන් 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වීී ඇතැයි කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙය මත්ස්‍ය තොග අළෙවි...

අහුංගල්ල අවදානමේ. කොරෝනා පොකුරක් හදයිද ?

අහුංගල්ල ඌරගහ පාරේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ තිදෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.කොළඹ නැව් තටාංගනයේ සේවය කළ...

හපුගල කොරෝනා ආසාදිතයෙක් නෑ

රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ සිසුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පැතිරයන කටකතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.කොරෝනා ආසාදිත වූ පුද්ගලයකු...

කොළඹ කොටුව පොලිසිය යළි විවෘතයි

පොලිස් නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ කොළඹ කොටුව පොලිස් ස්ථානය යළි විවෘත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...

බල්ලන්ට දාන දී ලැබුණු ප්‍රතිඵලය

අපි දෙන්නම කන්න ආසා වුණේ එකම දේ. ඇඳුමක්-කැඩුමක් ගත්තත් එක වගේ. ගමන්-බිමන් ගියෙත් එකට. ඒක ආත්මීය බැඳීමක්. ඒ සේරටම වඩා අපි දෙන්නම වැඩිපුරම ආදරය...

ශිෂ්‍යත්ව විභාග ඇගයීම් හෙට සිට

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) ආරම්භ කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ...

20 පිළිබඳ විවාදය අද ඇරඹේ. ඡන්දය විමසීම හෙට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාරලිමේන්තුවේ දී අද (21) විවාදයට ගැනීමට නියමිතය. විවාදය අද (21) සහ හෙට (22) දෙදින තුළ පැවැත්වේ. මෙම...

කොළඹ කොටුව පොලිසිය තාවකාලිකව වසා දමයි

බස්නාහිර පළාත් විශේෂ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා ආසාදිත අයකු බව හඳුනාගැනීමත් සමඟ කොළඹ කොටුව පොලිසිිිිියේ සාමාන්‍ය රාජකාරී නවතා දමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

තවත් රෝගීන් 120ක් වාර්තා වෙයි

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 120 දෙනකු අද හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා...

Recent articles

spot_img
error: Content is protected !!