Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
භාරතයේ අමරණීය ස්වරය, ආශා බෝස්ලේ
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
Facebook, Youtube, Google ඇතුළු සමාගම් රැසක් ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවයි
පුවත්
January 22, 2024
ශ්‍රී ලංකාවේ පොලිසිය, සර්ට් ආයතනය සහ විදුලි සංදේශ නියාමන කොමිසම සමඟ Facebook, Youtube, Google ඇතුළු සමාගම් කිහිපයක් දැනට පවත්වාගෙන යන සම්බන්ධතා ලබන 24 වැනි...
කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරයාට ඇප
පුවත්
January 22, 2024
රෝහල් සේවිකාවකට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතා ඇප මත මුදාහැරීමට අද (22) ගාල්ල ප්‍රධාන...
ලෝක ආර්ථිකය වෙනස් කරන්න රනිල් යෝජනා කරයි
පුවත්
January 21, 2024
ලෝක මූල්‍ය සැකැස්ම ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ උගන්ඩාවේ කම්පාලා නගරයේ දී පැවැත්වෙන “G77 සහ...
වෛද්‍යවරයාට පහරදුන් සේවකයන් රිමාන්ඩ්
පුවත්
January 21, 2024
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් කණිෂ්ඨ කාර්යමණ්ල සේවිකාව සහ සේවිකාවන් දෙදෙනා ලබන 29 වැනි දා දක්වා රිමාන්ඩ්...
හාමුදරුවරුන් ලිංගික හිංසන කරන බව කී, භික්ෂුව ශාසනයෙන් නෙරපයි
පුවත්
January 21, 2024
තමන් පවා සාමණේර හිමිනමක ලෙස සිටිය දී නායක හිමිවරුන්ගෙන් ලිංගික අතවරයට පත් වූ බවත් සංඝ ශාසනය තුළ පොඩි හාමුදුරුවරුන්ට ලිංගික අතවර නොකරන භික්ෂුවක් නොමැති...
වෛද්‍යවරයාට පහර දුන්නා යැයි තිදෙනකු අත්අඩංගුවට
පුවත්
January 21, 2024
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක සහ සේවකයන් දෙදෙනකු ඊයේ (20) රාත්‍රී...
සිවුර සුනඛයකටු ඇන්ද වූ, උපසම්පදා භික්ෂුව යළි අත්අඩංගුවට
පුවත්
January 21, 2024
සිවුර බල්ලකුට අන්දවා සමාජ මාධ්‍යවලට වීඩියෝ එකතු කළ බව කියන විශ්වබුද්ධි නමින් පෙනී සිටින උපසම්පදා භික්ෂුව නැවත අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
වෛද්‍යවරයා ඉල්ලා, කරාපිටියේ උද්ඝෝෂණ
පුවත්
January 21, 2024
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශය භාර ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා වහාම නිදහස් කරන ලෙසත්, ඔහුට එරෙහිව ක්‍රියාත්මක කර ඇති කුමන්ත්‍රණය පරාජය කරන ලෙසත් ඉල්ලා...
ජපන් සඳ මෙහෙයුම සාර්ථක වෙයිද?
පුවත්
January 20, 2024
සඳ වෙත යැවූ ජපාන යානය සෙනසුරාදා (20) මධ්‍යම රාත්‍රියේ සාර්ථකව සඳමත පතිත වූ නමුත් තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙහෙයුමේ අරමුණු සාර්ථක වේදැයි බියක් පවතින බව...
පාසලේ ගින්නෙන් දරුවන් 13ක් මරුට
පුවත්
January 20, 2024
චීනයේ මධ්‍යම හෙනාන් පළාතේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන් 13 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙයි. යන්ෂාන්පු ගම්මානයේ යින්ග්කායි පාසලේ සිකුරාදා (20)...
ඉරාන-පකිස්තාන ගැටුම සහ දකුණු ආසියාවට ලැබෙන ප්‍රතිවිපාක
factum
January 19, 2024
අද්නන් රෙහ්මැට් විසිනි 2024 ජනවාරි 16 වන දින ඉරානය විසින් පාකිස්තානයේ ඉලක්ක වෙත අනපේක්ෂිත ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සහ එයට ඉස්ලාමාබාදය දැක්වූ කෝපාවිෂ්ට...
පන්සලේ බඩු විකුණා, කුඩු ගැසූ නායක හිමි රිමාන්ඩ්
පුවත්
January 18, 2024
කුරුණෑගල, වැවගෙදර ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂුව විහාරස්ථානයට දායකයන් විසින් පරිත්‍යාග කරන ලද ද්‍රව්‍ය සහ උපකරණ විකුණා මත්ද්‍රව්‍ය ලබාගෙන ඇතැයි...
1
...
105
106
107
...
1,051
Page 106 of 1,051
Recent articles
භාරතයේ අමරණීය ස්වරය, ආශා බෝස්ලේ
පුවත්
April 13, 2026
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
කරාපිටිය රෝහලේ දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගලක්
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok