26.8 C
Galle

පන්සලේ බඩු විකුණා, කුඩු ගැසූ නායක හිමි රිමාන්ඩ්

Published:

කුරුණෑගල, වැවගෙදර ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂුව විහාරස්ථානයට දායකයන් විසින් පරිත්‍යාග කරන ලද ද්‍රව්‍ය සහ උපකරණ විකුණා මත්ද්‍රව්‍ය ලබාගෙන ඇතැයි අනාවරණ්‍ය වී ඇත.

එම විහරස්ථානයේ නායක හිමියන් වන මෙම භික්ෂුව මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ රිමාන්ඩ් කර සිටියි.

Related articles

spot_img
error: Content is protected !!