spot_img
spot_img

Author: Editor Rata

වකුගඩු රෝගීන්ගේ මරණ කිහිපයක් නිසා කුරුණෑගල රුධිර කාන්දු පෙරණ ඒකකය වසා දමයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයෙන් රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ලැබූ රෝගීන් කිහිප දෙනකු මියයාම හේතුවෙන් එම ඒකකය ඊයේ (23) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු...

නවලෝක රෝහල බැංකුවට සින්න වෙයි. විකුණා දැමීට අධිකරණයෙන් අවසර

හැටන් නැෂනල් බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 63ක ණය මුදල සහ ඊට අදාල පොලිය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් හැටන් නැෂනල් බැංකුවට සින්න වී ඇති කොළඹ...

සනත් නිශාන්තගේ මරණයට හේතුව, තවම දන්නේ නෑ

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට හේතුව තවමත් ප්‍රකාශයට පත්කිරීමට නොහැකියැයි වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන කීවේය. මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියේ එම මරණයෙන් අතෘප්තියට...

පෞද්ගලික සමාගමක් සඳ අල්ලයි

ඇමරිකාවේ ටෙක්සාස් හි පිහිටි Intuitive Machines සමාගමට අයත් අභ්‍යවකාශ යානයක් බ්‍රහස්පතින්දා සඳෙහි දක්ෂිණ ධ්‍රැවය අසලට ගොඩ බැස්සේය. වසර 50කට පසු ඇමරිකා එක්සත් ජනපද යානයක් සඳ...

මන්ත්‍රීවරිය රිය අනතුරින් මරුට

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරියක වන ලාස්‍යා නන්දිතා සිකුරාදා සංගාරෙඩිහි සිදුවූ රිය අනතුරකින් මිය ගියේය. 37 හැවිරිදි නන්දිතා SUV රථයකින් ගමන් කරමින් සිටියදී එය...

මළ සිරුරක් පාරට ගෙනවිත්, ගැමියෝ මහපාරේ නිදාගනිති

මළ සිරුරක් පාරමැද තබා මාර්ගය හරස්කර ගම්වැසියන් මාර්ගයේ නිදා ගැනීම ‍හේතුවෙන් අද (23) තණමල්විල වැල්ලවාය මාර්ගයේ රථවාහන ධාවනය වෙහෙරයාය අරියසිරි හන්දිය අසළින් මුළුමනින් ම...

ලොව ලොකුම සර්ප විශේෂය හමුවෙයි

ලොව මෙතෙක් වාර්තා වී තිබූ සර්ප විශේෂවලට වඩා විශාල සර්ප විශේෂයක් ඇමසන් වනාන්තරයෙන් හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙතෙක් ලෝකයේ විශාලත ම...

වරායේ වර්ජකයන්ට, රැකියා අහිමිවෙයි ?

රජයේ තීරණයට අනුව වෛද්‍ය නිවාඩු සදහා ගෙවූ දීමනාවෙන් බදු අයකිරීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර ඒ බව අධිකරණයට දැනුම්දීමට වරාය පාලන...

හොර සම්මාන සහ හොර ගෞරව නාම දීමත්, ගැනීමත් වරදක් වෙයි

නීත්‍යනුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම සහ එවැනි ගෞරව නාම ලබාගැනීමට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන්...

නිවාස සංකීර්ණයක ගින්නක්. පදිංචිකරුවන් ගැන තොරතුරු නෑ

ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇති බවත් එය වේගයෙන් පැතිරයාම හේතුවෙන් ඉතාත් බිහිසුණු තත්වයකට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම...

ඩයනාට රාත්‍රී ආර්ථිකය නැතුවම බැරි වෙයි

නීතිය වෙනස් කරමින් හෝ රාත්‍රී කාලයේ ආර්ථිකයක් ගොඩනැගීමෙන් රටේ විදේශ විනිමය 70%කින් ඉහළ දැමිය හැකියැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි. ඇය මේ බව කියා...

වකුගඩු දෙකම අහිමි වූ දෙහැවිරිදි දැරියට සැත්කම කළ වෛද්‍යවරයා අධිකරණයට ගෙනෙන්න යැයි නියෝග

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්මකින් පසුව වයස අවුරුදු 02ක දැරියක මියයාමේ සිද්ධිය අරාධමය වරදක් නම් ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට...

Recent articles

spot_img
error: Content is protected !!