spot_img

Author: New Admin

රිය අනතුරු තුනකින්, අට දෙනකු මරුට

පරන්තන් - මුලතිව් ප්‍රධාන මාර්ගයේ මොරසුමෝටෙයි ප්‍රදේශයේ දී අද (12) සවස බස් රථයක් සහ කාරයක් එකිනෙක ගැටීමෙන් පුද්ගයන් සිව් දෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අනතුරට...

ජෝන් කීල්ස් සමාගමේ වටිනාකම බිලියන 400 ඉක්මවා යයි

කොටස් වෙළෙඳ පොළ අද (12) ගනු දෙනු අතරතුර දී ශ්‍රී ලංකාවේ වටිනාම සමාගම බවට ජෝන් කීල්ස් සමාගම පත්විය. දිනයේ ගනුදෙනු අවසන්වනවිට එම සමාගමේ සමස්ත වටිනාකම...

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයට අධිකරණයෙන් කොන්දේසි

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසක් විසින් අද (12) ආරම්භ කළ විරෝධතාවට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

අබිරහස් ලෙස මියගිය දරුවාගේ සිරුර යළි ගොඩ ගනී

කෑගල්ල දැරණියගල, නූරි වත්තේදී පසුගිය ජනවාරි 02 වැනිදා මියගිය 14 හැවිරිදි පිරිමි ළමයෙකුගේ මළ සිරුර අද (12) අධිකරණය නියෝගයකින් යළි ගොඩට ගැණිනි. මෙම මරණය සම්බන්ධයෙන්...

බදුල්ලේ පාසල් වෙලාසනින් වසා දමයි

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (09) උදෑසන 11.00ට වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත. බෙංගාල බොක්කේ වර්ධනය වී ඇති...

ගැඹුරු පීඩන අවපාතය අද රට ඇතුළට එයි

බෙංගාල බොක්කේ ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) සවස් කාලයේ දී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා...

උඩුදුම්බර, සුළු භූ චලනයක්

මහනුවර උඩුදුම්බර ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් සිදවු ඇතැයි වාර්තා වේ. අද (08) සවස 5.05ට පමණ මෙය සිදුව ඇත. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන්...

නව නීති සමගින් කොටස් වෙළෙඳ පොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සම්පූර්ණයෙන් අත්හිටුවීමෙන් පසු අද (08) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු වල දී අලුතෙන් ගනුදෙනුවන කොටස් හිමි සමාගම්වල පළමු දිනයේ වෙළෙඳ...

පීඩන අවපාතය හෙට සවස රට ඇතුළට. තවත් ආපදාවක් ?

බෙංගාල බොක්කේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දිග මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හෙට (09) සවස 5.30ත් රාත්‍රී 11.30ත් අතර කාලයේ දී හම්බන්තොට සහ කල්මුණේ...

ග්‍රෙගරි වැවේ දී ගුවන් යානයක් අනතුරක

සංචාරකයන් පිරිසක් රැගෙන යාමට නුවරඑළියට පැමිණි සී ප්ලේන් වර්ගයේ යානයක් අද (07) දහවල් 12.30ට පමණ ග්‍රෙගරි වැවට ගොඩබෑමට යාමේ දී අනතුරට පත්ව තිබේ. එහි...

අසාමාන්‍ය මිල ඉහළ යාම නිසා කොටස් වෙළෙඳ පොළ නවතා දමයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (07) දිනයේ ගනුදෙනු ආරම්භයේ දී මූලික කොටස් නිකුතුවක් සිදුකර තිබූ වෙල්ත් ට්‍රස්ට් සිකුරිටි සමාගමේ කොටසක් රුපියල් 7.00 බැගින් කොටස්...

බෙංගාල බොක්කේ අඩු පීඩනය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

බෙංගාලබොක්කේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දිශාවෙන් ස්ථාපිතව ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

Recent articles

spot_img
error: Content is protected !!