30.5 C
Galle

ග්‍රෙගරි වැවේ දී ගුවන් යානයක් අනතුරක

Published:

සංචාරකයන් පිරිසක් රැගෙන යාමට නුවරඑළියට පැමිණි සී ප්ලේන් වර්ගයේ යානයක් අද (07) දහවල් 12.30ට පමණ ග්‍රෙගරි වැවට ගොඩබෑමට යාමේ දී අනතුරට පත්ව තිබේ.

එහි නියමුවන් දෙදෙනාට යානය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

අනතුරට ලක් වූ යානයේ සිටි නියමුවන් දෙදෙනා ග්‍රෙගරි වැවේ බෝට්ටු ධාවකයන් පිරිසක් විසින් බේරාගෙන රෝහල්ගත කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!