Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
RataAdmin
https://rata.lk
Breaking News
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
රන් මිල යළි ඉහළට
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
නිව් කැලිඩෝනියා ජනතාව නිදහස ප්‍රතික්ෂේප කරයි
විදෙස්
October 7, 2020
ප්‍රංශයට අයත් විදේශීය භූමි ප්‍රදේශයක් වන නිව් කැලිඩෝනියාවේ පැවැත්වුණු ජනමත විචාරණයකින් ප්‍රංශයෙන් නිදහස ලබාගැනීම සුළු වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.දූපත් සමූහයකින් සමන්විත නිව් කැලිඩෝනියාව වසර...
ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විවිධ කතා
විදෙස්
October 7, 2020
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කොවිඩ් - 19 සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ බරපතලකම සම්බන්දව පරස්පර අදහස් දක්වන බව රොයිටර් පුවත් සේවය...
ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය පුළුල් කරයි
පුවත්
October 7, 2020
ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස්බල ප්‍රදේශ 14කට වහාම ක්‍රියාත්මකවන පරිදි ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම පොලිස් බලප්‍රදේශ වන්නේ, ගම්පහ...
ඇතැම් ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යාම ප්‍රතික්ෂේප කරලා
පුවත්
October 7, 2020
මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් උදා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මාධ්‍ය ලේකම් විරාජ්...
කොරෝනා තොරතුරු සැඟවුවහොත් වැඩ වරදී
පුවත්
October 7, 2020
කොවිඩ් - 19 රෝගී තත්ත්වය වසන් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. කොරෝනා ආසාදිතයන් පිළිබඳ...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාවට වැසේ
පුවත්
October 6, 2020
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සැපයෙන මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සි.කේ.අලහකොන් මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව...
ආගමන විගමන දෙපාර්තමේන්තුවත් තාවකාලිකව වැඩ නවතයි
පුවත්
October 6, 2020
කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය වැලැක්වීමේ පියවරක් ලෙස 2020 ඔක්තෝම්බර් මස 07,08 හා 09 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය...
සෙනග රැස්වෙන වැඩ නැවත දන්වනතුරු එපා
පුවත්
October 6, 2020
කොවිඩ් 19 ආසාදිතයන් සමාජයෙන් වර්තාවීමේ තත්ත්වයක් ඇතිවී තිබෙන බැවින් මහජනතාව එක්රැස් වන කටයුතු සිදුනොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. ඒ අනුව, ප්‍රිය සම්භාෂණ, දේශන, ප්‍රදර්ශන,...
පුද්ගලයන් ලියාපදිංචිය සීමා කෙරේ
පුවත්
October 6, 2020
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශී වීම වැළැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව, පුද්ගලයින්...
“හිටපු ජනපති ආරක්ෂක කවුන්සිලයට මා කැඳෙව්වේ නෑ” – රනිල්
දේශපාලනය
October 6, 2020
2018 වසරේ ඔක්තෝබර් මස 26 වැනි දින ඇති වූ ආණ්ඩු පෙරළියෙන් පසු කිසිදිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ව ආරක්ෂක කවුන්සිලයට කැඳවූයේ නැතැයි හිටපු...
”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකෘතිවෙනවා” – විජේදාස
දේශපාලනය
October 6, 2020
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය වන්නේ අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට නොහැකි ආකාරයේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අද (06)...
නිකාබ තහනමට විරුද්ධ වුණේ රනිල්
දේශපාලනය
October 6, 2020
යහපාලන ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන් ඉවත්ව යනු ඇති බවට පැවති බිය හේතුවෙන් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ වු...
1
...
10
11
12
...
16
Page 11 of 16
Recent articles
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
රන් මිල යළි ඉහළට
පුවත්
March 25, 2026
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 25, 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
පුවත්
March 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok