Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
RataAdmin
https://rata.lk
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
අද (25) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ රුපියල් මිලියන 202ක පිරිවැටුමක් වාර්තා කළ එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කළ සමාගම බවට පත් විය. අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 10,674ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල්...
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
අද (24) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 1.3ක් ගනුදෙනු වූ පික්මී සමාගම කොටස් ගනුදෙනු වූ පිරිවැටුම රුපියල් මිලියන 211ක් ලෙස වාර්තා කරමින් පළමු ස්ථානයට පත්ව ඇත. අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 10,822ක් සිදුකරමින්...
Breaking News
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
ජන ශක්ති මූලික කොටස් නිකුතුව හෙට දින ගනුදෙනු ආරම්භ කරයි
කොටස් වෙළෙඳ පොළ
April 28, 2026
පසුගිය සතියේ මූලික කොටස් නිකුතුවක් ලෙස කොටස් මිලියන 2300ක් නිකුත් කළ ජනශක්ති රක්ෂණ සමාගම හෙට (29) කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භ කිරීමට නියමිතව ඇත....
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
පුවත්
March 24, 2026
කොළොම්බියා දකුණු ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් යානයක් ගුවන්ගත වීමෙන් කෙටි වේලාවකට පසු කඩා වැටීමෙන් 66 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීහු සඳහන්...
පැය 8කට ආසන්න “ගමනක් නැති ගමනක්”
පුවත්
March 22, 2026
ඉන්දියාවේ දිල්ලියෙන් කැනඩාවේ වෑන්කූවර් නගරය බලා පිටත්ව ගිය Air India ගුවන් යානයක්, නියාමන අනුමැතිය වීම හේතුවෙන් පැය 8කට ආසන්න කාලයක් ගුවන්ගතව සිටීමෙන් අනතුරුව නැවත...
යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය
පුවත්
March 21, 2026
දියාගෝ ගාර්ෂියා නාවික හා ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරමින් සිදු වූ ප්‍රහාරයත් සමඟ ඉරානය, ඇමරිකාව සහ ඉස්රායෙල් අතර පවතින ගැටුම නව අදියරකට පිවිස ඇති...
මැදපෙරදිග ගිනිගත් යුද්ධයේ සිව්වන සතිය
පුවත්
March 21, 2026
ඇමරිකා ඒක්සත් ජනපදය සහ ඊස්‍රායලය විසින් ඉරානය ඉලක්ක කරගෙන ආරම්භ කළ සන්නද්ධ ක්‍රියාමාර්ග මේ වනවිට සිව්වන සතියට පිවිස තිබේ. එය දැන් මැදපෙරදිග කලාපය පුරා...
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
පුවත්
March 20, 2026
ලොව ශක්තිමත්ම සත්වයෙකු ලෙස සැලකෙන ඩයිනෝසරයන් පවා විනාශ වී ගියද ජීවිතය ජයගෙන ජීවත් වන සත්ත්ව කොට්ඨාශයක් ලෙස කැරපොත්තා සැලකෙයි. ඒපමණක් නොව ලෝකයේ සිදු වූ...
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
පුවත්
March 20, 2026
වතුකරයේ කාන්තාවන් සවිබල ගැන්වීම රටේ සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බව දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා පැවසීය. හෙතෙම මෙසේ පවසා සිටියේ...
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 36,120ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3945ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 376ක් පහළ යාම...
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
ඉරානයේ යුධ තත්ත්වය අතරතුර ලෝක තෙල් වෙළඳපොළ දැඩි කම්පනයට ලක්ව ඇති අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ තෙල් මිල ඩොලර් 100 ඉක්මවා ඉහළ...
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
පුවත්
March 19, 2026
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අද(19) පෙරවරුවේ කථානායකවරයා වෙත භාර දී තිබේ. මෙම යෝජනාව, විපක්ෂ ප්‍රධාන...
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
අද (19) පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර...
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
ශ්‍රී ලංකාව දරුණු ස්වභාවික විපත් නොමැති සුරක්ෂිත දේශයක් ලෙස ප්‍රකට වුව ද වරින් වර හදිසි ආපදා අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවන බව පසුගිය දා රටේ...
1
2
3
...
16
Page 1 of 16
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok