spot_img
spot_img

Author: RataAdmin

ඇමෙරිකානු හමුදා මෙහෙයුමෙන් පසු වෙනිසියුලාව? ජාත්‍යන්තර විරෝධය, නීතිමය ගැටලු සහ මානුෂීය අවදානම

වෙනිිිිිිිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා ඇමෙරිකානු හමුදාව සිදු කළ මෙහෙයුම, ලෝකය පුරා දැඩි ආන්දෝලනයක් ඇති කර ඇත. සමහර රටවල් මෙම ක්‍රියාවට සහාය...

වෙනිසුවෙලා ජනාධිපති අත්අඩංගුවට ගත් රහසිගත මෙහෙයුම

වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කළ “Operation Absolute Resolve” නමින් හැඳින්වුුණරහසිගත හමුදා මෙහෙයුම, සීතල යුද්ධයෙන් පසු ලතින්...

අතුරුදන් වූ MH370 සෙවීම නැවත අරඹයි

වසර 11කට අධික කාලයක් ගතවුවද තවමත් අභිරහසක්ව පවතින අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයේ MH370 ගුවන් යානය සොයා නැවත වරක් මෙහෙයුම් ආරම්භ කර ඇති බව...

ආර්ථික අර්බුදය හමුවේ ඉරානය පුරා විරෝධතා උග්‍ර වෙයි

ඉරානයේ බරපතළ වන ආර්ථික අර්බුදය හමුවේ රට පුරා ප්‍රාන්ත කිහිපයක ජනතාව වීථි බැස විරෝධතා පවත්වා ඇති අතර, එම විරෝධතා සමහර ප්‍රදේශවලදී පොලිසිය සමඟ ඇති...

නව වසර සැමරුම විපතකින් අවසන් වෙයි

ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයේ පිහිටි ප්‍රසිද්ධ සංචාරක නගරයක් වන ක්‍රාන්ස්–මොන්ටානා හි සමාජ ශාලාවක නව වසර සැමරීමක් අතරතුර ඇති වූ දැඩි ගින්නකින් පුද්ගලයින් දහයක් පමණ මියගොස්...

අත්අඩංගුවට පත් නාගරික මන්ත්‍රීවරුන්ට ඇප

ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේදී නාගරික ලේකම්වරිය ඇතුළු රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අද...

ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරියක් ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට

ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේදී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන්...

ළමුන්ගේ ආරක්ෂාව සඳහා චීනය AI නීති දැඩි කරයි

කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් ක්‍රියාත්මක වන චැට්බොට් සහ අනෙකුත් සේවාවන් ළමුන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා චීනය නව දැඩි නීති හඳුන්වා දීමට යෝජනා...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි කාලෙඩා සියා අභාවප්‍රාප්ත වෙයි

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිවරිය සහ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) ප්‍රබල නායකයෙකු වූ කාලෙඩා සියා (80) දීර්ඝ කාලීන රෝගාබාධයකින් පසු අභාවප්‍රාප්ත වූ බව එම පක්ෂය...

වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 16ක් මරුට

ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ඉරිදා (28) රාත්‍රියේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස්, තවත් තිදෙනෙකු තුවාල ලැබ ඇතැයි එරට බලධාරීහු පවසති. උතුරු සුලවෙසී පළාතේ...

යුද්ධය, භීතිය, ප්‍රජාතන්ත්‍රවාදය සමග මියන්මාරය ඡන්දයට

පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර නිරීක්ෂකයින් විසින් විවේචනයට ලක්ව ඇති මියන්මාර මහ මැතිවරණය අද (28) ආරම්භ විය. එරට හමුදා ආණ්ඩුව විසින් මැතිවරණය අදියර...

හෙළයේ ගීත කෝකිලාවිය සමුගනියි

හෙළ ගීත කලාවේ “ගීත කෝකිලාවිය” ලෙස විරුදාවලි ලැබූ, කලාශූරී ලතා වල්පොල අද (27) අභාවප්‍රාප්ත වූවාය.මියයන විට ඇය 92 වන වියේ පසුවුණි. 1934 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේ...

Recent articles

spot_img
error: Content is protected !!