Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
නිදහස සමරයි
පුවත්
February 4, 2023
බ්‍රිතාන්‍ය යටත් විජිතක් ලෙස තිබූ ශ්‍රී ලංකාව, නිදහස ලබා වසර 75ක් සම්පූර්ණවීම වෙනුවෙන් අද (04) ගාලු මුවදොර පිටියේ දී “නිදයස් උළෙල” පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ...
එක්ස්ප්‍රස් පර්ල් ගොඩ ගනී
පුවත්
January 30, 2023
ශ්‍රී ලංකාව අවට මුහුදට දැඩි බලපෑමක් සිදුකරමින් විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් කපා ගොඩට ගෙන ඉවත්කිරිමේ කටයුතු ආරම්භ වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. මෙම...
වරාය උද්ඝෝෂණයෙන් මාර්ග අවහිර වෙයි
පුවත්
January 23, 2023
වරාය වාත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය විසින් සංවිධානය කළ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසළ අද (23) මුළු මනින් ම අවහිර වී තිබිණි. රජයේ නව...
බස් අනතුරෙන් තර්ස්ටන් සිසුන්ට කරදරයක් නෑ. ළමයින් තිදෙනකු ඇතුළු 07ක් මරුට
පුවත්
January 20, 2023
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බස් රථයක් අද (20) නානුඔය ප්‍රදේශයේ දී වෑන් රථයක සහ ත්‍රී රෝද රථයක ගැටී ප්‍රපාතයකට පෙරැළීමෙන් 07 දෙනකු මියගොස්...
දුම්රියක් පීලි පනී
පුවත්
January 18, 2023
අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා...
කොළඹ පැවති විරෝධතාවට පොලිසියෙන් ප්‍රහාරයක්
පුවත්
January 16, 2023
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (16) දහවල් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනට කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල...
දරුවන් රෝහලේ, විදුහල්පතිනිය නිදැල්ලේ. විනය හදන්න ගහපු බව කියයි. පොලිසිය නිහඬයි
පුවත්
January 15, 2023
තම දරුවන්ට ශාරීරික තුවාල සිදුවන ආකාරයෙන් අමානුෂික ලෙස පහර දුන් ජර්මන් ජාතික කාන්තාව වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලමින් දෙමාපියන් පිරිසක් අද...
සීගිරිය මත සිට මෙතෙක් නොදුටු අලුත් අත්දැකීමක් විඳින්න අවස්ථාවක්
පුවත්
January 15, 2023
(කාංචන කුමාර ආරියදාස) කශ්‍යප විසින් ඉදිකරන ලදැයි සැළකෙන සිගිරිය මාළිගා පරිශ්‍රයේ සිට ඉර උදාවත්, ඉර බැසයාමත් නැරඹීමට දේශීය විදේශීය සංචාරකයන්ට අවස්ථාව ලබා දී...
2023 සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා !
පුවත්
January 1, 2023
2022 වර්ෂය අවසන් වෙලා 2023 වර්ෂය උදා වෙලා rata.lk අපි 2022 වර්ෂය පුරාම ඔබ සමඟ සැම සමඟ සිටියා. පරිනාමයෙන් ම, පුවත් දැනගැනීමේ නොනිත් ආශාවකින් පෙළෙන මිනිසුන්ගේ කුතුහල...
මහනුවර ජලයෙන් යට වෙයි. දුම්රිය සහ වාහන ධාවනයට බාධා
පුවත්
December 25, 2022
මහනුවර ඇද හැළුණු මහ වැසි හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථාන ඇතුළු නගරයේ බොහෝ ස්ථාන ජලයෙන් යට වී ඇත. දුම්රිය අංගනය ද සම්පූර්ණයෙන් ම ජලයෙන් යට වී...
අධිවේගී මාර්ග අනතුරින් 12ක් රෝහලේ
පුවත්
December 23, 2022
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් අද (23) අලුයම සිදුවූ අනතුරකින් 12 දෙනකු රෝහල්ගත කර...
බසයක් පෙරැළී අයෙක් මරුට 14ක් රෝහලේ
පුවත්
December 22, 2022
පලෙයි ප්‍රදේශයේ දී බසයක් අද (22) උදෑසන 6.00ට පමණ පෙරළීමෙන් එක් අයකු මියගොස් තුවාල ලැබූ 14 දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඔවුන් යාපනය සහ...
1
...
15
16
17
...
123
Page 16 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok