Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ජනපති බාලදක්ෂයන් සමඟ පැළයක් සිටුවයි
පුවත් විශේෂ
February 22, 2021
පැළ ලක්ෂයක් සිදුවීමේ ජාතික බාලදක්ෂ වැඩසහන අද (22) උදෑසන ජනාධිපති ගෝඨාභය රජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ආරම්භ කෙරිණි. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල්...
කොරෝනා සිරුරු ආදාහනය කිරීමේ තීරණයේ වෙනසක් නෑ
පුවත් විශේෂ
February 21, 2021
කොරෝනා ආසාදිත වී මියයන පුද්ලයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීමේ තීරණයේ කිසිදු වෙනසක් නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. වෛද්‍යවරයා වැඩිදුරටත්...
ලුණු අස්සේ සඟවා ගෙනගිය කහ තොගයක් අල්ලයි
පුවත් විශේෂ
February 17, 2021
ලුණු පැකට් තොගයක් තුල සගවා ප්‍රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා කහ තොගයක් ලොරි රථ දෙකක් සමඟ අද ( 17 )...
ලෝකයේ සියලු ගුවන්විදුලි නාලිකා ඔබේ අත්ලට එයි
පුවත් විශේෂ
February 17, 2021
ලෝකයේ ඕනෑම රටක, ඕනෑම භාෂාවකින් විකාශය වන ඕනෑම ගුවන්විදුලි නාලිකාවකට ඔබට ඔබේ ජංගම දුරකථනයෙන් හෝ පරිගණකයෙන් වෙනත් කිසිම උපකරණයක ආධාරයක් නොමැතිව සවන්දිය හැකි බව...
වි.ජ.මු. ගේ දේහය නිරෝධායන නීති අනුව ආදාහනය කරයි
පුවත් විශේෂ
February 15, 2021
හිටපු කතානායක වි.ජ.මු.ලොකුබණ්ඩාරගේ දේහය අද (15) සවස කොටිකාවත්ත පොදු සුසානභූමියේ දී නිරෝධායන නීති අනුව ආදාහන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කරන ලදී. අද දහවල් පැපිලියාන සුනේත්රාදේවී...
ඇඟ පන නැතත් ආදරයට පන ඇති බව පෙන්නූ අබාධිත මනාලයා හා අපූරු මනාලිය
පුවත් විශේෂ
February 15, 2021
වැලන්ටයින් , පෙබරවාරි මාසය උදා වීමත් සමඟින් බොහෝ ආදරවන්තයින් වැලන්ටයින් නැතිනම් ආදරවන්තයින්ගේ දිනය සැමරීමට සුදානම් වෙයි. ඒ සුදානම කෙසේ වුවද සෑබෑ ආදරවන්තයින්ගේ දිනයේ වටිනාකම...
දකුණු පළාතේ කාපට් නිෂ්පාදනාගාරය දිරා යයි. විකුණා දැමීමටත් සැළැස්මක් හදලා
පුවත් විශේෂ
February 15, 2021
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතු කෝටි ගණනක් වටිනා කාපට් නිෂ්පාදනාගාරයක් ප්‍රයෝජනයට නොගෙන දිරායන්නට සළස්වා විකුණාදැමීමේ උත්සාහයක් ඇතැයි එම අධිකාරියේ ම වෘත්තීය සමිති චෝදනා...
කැබැල්ලෑවකු මරා දමන කුරුරි මිනිසුන් කැමරාවක සටහන් වෙයි
පුවත් විශේෂ
February 15, 2021
කුලියාපිටිය සමූපකාර ඉන්ධන පිරවුම්හළ අසළ පසුගිය සෙනසුරාදා (13) රාත්‍රී පොල්ලකින් ගසා කැබැල්ලෑවකු මරා දමන ආකාරය කැමරාවක සටහන් වී තිබේ. එම කැබැල්ලෑවා ඉන්දන පිරවුම්හළ ඉදිරිපිට...
මළ සිරුරු භූමදානයට ඉඩ දෙන බව අගමැති කියයි
පුවත් විශේෂ
February 10, 2021
කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු අවශ්‍යනම් භූමදානය සඳහා ඉඩ ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ අද (10) පාර්ලිමේන්තුවේ දී කීවේය. අගමැතිවරයා මේ බව කියා...
සෝමාවතිය රක්ෂිතයේ මහා වන සංහාරය
පුවත් විශේෂ
February 6, 2021
සෝමාවතිය රක්ෂිතයේ බොරපන්වැව ආශ්‍රිතව ට්‍රැක්ටර් යොදාගෙන අක්කර සිය ගණනක් වගා කටයුතු සඳහා අනවසරයෙන් එළිපෙහෙළි කර ඇති අයුරු අද දෙරණ වාර්තා කරයි. පොළොන්නරුවේ ජල ගැලුම් නිම්න...
විශ්‍රාමික හමුදා නිලධාරීන්ට නිල ඇඳුමක් හඳුන්වා දෙයි
පුවත් විශේෂ
February 4, 2021
විශ්‍රාමික හමුදා නිලධාරීන්ට විශේෂ නිල ඇඳුමක් හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇත. ඔවුන්ට මෙතෙක් එවැනි නිල ඇඳුමක් නොතිබූ බැවින් උත්සව සඳහා සහභාගී වූයේ සාමාන්‍ය සිවිල් ඇඳුමිනි....
නිදහස් දින සැමරුම
පුවත් විශේෂ
February 4, 2021
තමා සිංහල බෞද්ධ නායකයෙක් බවත් එය ප්‍රකාශ කරන්නට තමා කිසිවිටෙකත් මැලි වන්නේ නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කොළඹ නිදහස් චතුරස්රයේ දී අභිමානවත් 73...
1
...
31
32
33
...
123
Page 32 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok