Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිඳ සීගිරියේ රජයේ ඉඩම් ගිල්ල හැටි
පුවත් විශේෂ
March 7, 2021
රජයේ ඉඩමකට කූඨ ලේඛන සකසා සීගිරියෙන් පර්චස් 90ක් අයිති කරගෙන සුපිරි ක්‍රීඩක බිරිඳ අඩු ආදායම්ලාභියකු සේ පෙනී හිටලා. සොයන විට විදේශගත වෙලා ලෝක පූජිත...
ඇල්ල රක්ෂිතයේ ගින්නක් (වීඩියෝ)
පුවත් විශේෂ
March 6, 2021
බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල රක්සිතයේ ඊයේ (05) රාත්‍රී හටගත් ගින්න අද (06) දිනය දක්වාම පැතිර යමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි. රාවණා ඇල්ලට ඉහළින් මෙම ගින්න හටගෙන...
රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුන් අතර කොරෝනා පොකුරක් ?
පුවත් විශේෂ
March 5, 2021
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුන් අතර කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. පියාගේ පීසීආර් පරීක්ෂණයක් සිදුකර තිබිය දී පසුගිය 18 වැනි...
වඳවෙමින් යන ආවේණික ‘උඩහඳයා’ ගේ වාසස්ථානය රූමස්සල පාරට බිලි වෙයිද ?
පුවත් විශේෂ
March 5, 2021
රූමස්සල අභයභූමි ප්‍රේරණ කලාපයේ මාර්ගයක් ඉදිකරන බවට ආන්දෝලනයට තුඩු දී ඇති ස්ථානයෙන් ශ්‍රී ලංකාවට ආවේණික හා වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති බවට රතු...
පොලිස් නිලධාරියා තරුණිය ඝාතනය කළේ ඇයි? මාධ්‍ය නොකියන කතාව (වීඩියෝ)
පුවත් විශේෂ
March 4, 2021
https://youtu.be/gc3xcuYh2HI
කාන්තාව මරා බෑගයට දැමූ පොලිස් නිලධාරියාගේ ඇත්ත කතාව. එවැනි ඝාතකයෝ හැමතැනම
පුවත් විශේෂ
March 3, 2021
ගමන් බෑගයක දැමූ හිස නැති කාන්තා මළ සිරුරක් ලක්ෂ ගණනක් මිනිසුන් ගැවසෙන කොළඹ නගරයට ගෙනවිත් දැමූ පුද්ගලයා ගෙල වැළලාගෙන මියගොස් ඇති බව කියන පුවත...
රූමස්සල කැලේ දැනටමත් කපා ඇති බව පරිසර අධිකාරිය කියයි
පුවත් විශේෂ
March 2, 2021
රූමස්සල ආන්දෝලනයට තුඩුදුන් මාර්යක් හෙළි පෙහෙළි කරන බවට මාධ්‍යමගින් ගෙන යන ප්‍රචාරය වැරදියැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් ඊයේ (01) නිකුත්කර තිබූ මාධ්‍ය නිවේදනය...
මාස 09ක් වයසැති බිළිදාට පහරදුන් මව අත්අඩංගුවටට
පුවත් විශේෂ
March 2, 2021
සිය බිළිඳාට අමානුෂික ලෙස පහරදුන් 24 හැවිරිදි මව යාපනය අරියාලේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මෙම...
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ මාරුකිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ?
පුවත් විශේෂ
March 2, 2021
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීමට හා උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නව යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා...
අති දුර්ලභ “ආකාශලතා” රූමස්සල දී විකසිත වෙයි
පුවත් විශේෂ
March 1, 2021
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති ඉතා දුර්ලභ ආකාශලතා නමැති ඕකීඩ් විශේෂයේ ශාකයක් රූමස්සලින් හමුවී තිබේ. උද්භිද විද්‍යාත්මකව වැනිලා වෝකරිඒ Vanilla...
කලවානේ දෙල්ගොඩ රක්ෂිතයත් විනාශයි
පුවත් විශේෂ
February 28, 2021
කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143ක වනාන්තර භූමියක් අනවරසයේන එළි පෙහෙළි කරන බව ගැමියෝ චෝදනා කරති. වැවගම ග්‍රාම නිලධාරී වසමේ සුදුවැලිපත...
රූමස්සල මැදින් පාරක් කපන කතාවේ ඇත්ත මතුපිටින් නොව ගැඹුරින් දකිමු
පුවත් විශේෂ
February 27, 2021
ලෝක උරුමයක් වූ ගාල්ල කොටුවේ සිට බැලූ විට අති රමණීය දර්ශනයක් වූ රූමස්සල කන්ද ඕලන්ද ජාතිකයන් “බොනවිස්ටා” නමින් හැඳින්වූයේ එහි තිබූ සුන්දරත්වයෙන් වශීවීම හේතුවෙන්...
1
...
30
31
32
...
123
Page 31 of 123
Recent articles
ඩයලොග් කොටස් වටිනාකම බිලියන 380 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ
May 27, 2026
ප්‍රමාද වී හෝ ඉටු වූ යුක්තිය, නව හැවිරිදි දරුවකු කෙලෙසූ භික්ෂුවගේ සිරදඬුවම අභියාචනාධිකරණය ස්ථිර කරයි
පුවත්
May 27, 2026
සූර්ය සහ ජෛව වායු දෙමුහුන් තාක්ෂණයෙන් ක්‍රියාකරන දකුණු ආසියාවේ පළමු බේකරි පෝරණුව ශ්‍රී ලංකාවෙන්!
පුවත්
May 27, 2026
ඉබෝලා අවදානමට කැනඩාව දැඩි පියවර, රටවල් තුනක පුරවැසියන්ට තාවකාලික ඇතුල්වීමේ තහනමක්
පුවත්
May 27, 2026
2032 වන විට සඳ මත ස්ථිර ජනාවාසයක්? නාසාගේ දැවැන්ත සැලැස්ම එළියට
පුවත්
May 27, 2026
පළාත් සභා මැතිවරණයට සල්ලි තියෙනවා, ප්රශ්නය නීතියයි
පුවත්
May 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok