spot_img

පුවත් විශේෂ

කොළඹින් පිටවන අයට ඇන්ටිජනි පරීක්ෂාව. අධිවේගී මාර්ගයේ යන අයට නෑ ?

බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයන් අද (18) සිට අහඹු  ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. බස්නාහිර පළාතෙන්...

පොල්ගසෙන් බැස ආ අද්භූත අවතාරය (වීඩියෝ සහිතයි)

මාධ්‍ය මගින් මිත්‍යාව හා අද්භූත දේ ජනගත කිරීම මේ වනවිට දිනපතාම පාහේ දක්නට ලැබේ. කැමරාවකට ඉතාමත් ආසන්නයෙන් ගමන් ගන්නා මැස්සකු කැමරා කාචයට පැහැදිලිව නාභිගත...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සුද්දයක්. 600කට ස්ථාන මාරු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් 600ට පමණ වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදීමට රජය තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන්...

ඇමෙරිකාවේ ස්වදේශ ලේකම් ධූරයට ආදි වාසී කාන්තාවක්

ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ජෝ බයිඩන් විසින් ඇමෙරිකාවේ ආදිවාසී කාන්තාවක ලෙස පිළිගනු ලබන ඩෙබ් හාලන්ඩ් එරට ස්වදේශ කටයුතු ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව...

ජනගහනයෙන් 30% නායයාමේ අවදානම් ප්‍රදේශවල

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 30%ක පිරිසක් ජීවත්වන්නේ නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධයක්ෂ ජනරාල් ආසිරි කරුණාරත්න පවසයි. ඔහු මේ බව කියා සිටියේ...

ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

කොරෝනා ආසාදිතයන් 650 දෙනකු ඊයේ (17) වාර්තවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 35,387ක් දක්වා ඉහළ ගොස් තිබේ. එ් අතරින් 8,874 දෙනකු මේ දක්වා...

අකුරණ අසාදිතයන් ගණන තවත් 28කින් ඉහළට

මධ්‍යම පළාතේ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (18) කොරෝනා ආසාදිතයන් 28 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව අකුරණින් වාර්තාවන කොරෝනා...

රත්නපුර අධි අවදානම්, පාසල් හා පල්ලි වසා දමයි

රත්නපුර නගරය කොරෝනා අධි අවදානම් ප්‍රදේශයක් යැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පවසයි. රත්නපුර කුඩුගල්ලවත්ත ප්‍රදේශයේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණ 20කින් 07 දෙනකුම ආසාදිත...

කුරුණෑගලින් 04 වැනි මරණය වාර්තා වෙයි. මූලාශ්‍රය පැහැදිලි නෑ

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන 04 වැනි කොරෝනා මරණය ඊයේ (17) සිදුව ඇතැයි කුරුණෑගල රෝහල් ප්‍රකාශයකු පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගහවෙල, බන්දාව, අළුත්ගම පදිංචි 62 හැවිරිදි කාන්තාවකි....

“පැණි ධම්මික මානසික රෝගියෙක් ද?” මනෝ වෛද්‍යවරයකුගේ පැහැදිළි කිරීම

කොරෝනා වසංගතය නිට්ටාවටම සුව කළ හැකි ඖෂධයක් තමන් විසින් සොයාගත් බව ප්‍රකාශ කරන කෑගල්ලේ පදිංචි ධම්මික නමැති පුද්ගලයාට ඇත්තේ මානසික රෝගයක් බවට සමාජයේ පැතිරයන...

කරාපිටිය පිළිකා ඒකකයේ කොරෝනා පොකුරක්. අද තවත් ආසාදිතයන් 10ක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (18) උදෑසන වනවිට 15 දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (17)...

සොළී රට ජයගත් උදය රජු ලියූ ලිපියක් මුලතිව් කැලෙන් මතුවෙයි

මුලතිව් දිස්ත්‍රික්කයේ නාගචෝලේ වන රක්ෂිතයේ පුරාවිද්‍යාත්මක භූමියක කළ කැණීමකින් සිව්වැනි උදය රජු විසින් කරවන ලද සෙල්ලිපියක් හමුවූ බව වව්නියාව පුරාවිද්‍යා කාර්යාලය පවසයි. මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම්...

Recent articles

error: Content is protected !!