Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
විදෙස් හිමිගේ දේහය පොල්ගස්දූවට වැඩමවයි. අසත්‍ය ප්‍රචාර නවත්වන්න යැයි ඉල්ලීමක්
පුවත්
December 11, 2020
රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන් සියදිවි නසාගන්නට ඇතැයි සිතිය හැකි කරුණු හෙළිදරව් වී තිබුණන ද ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ...
ගාල්ලේ PCR ගැන යන කතා බොරු. ප්‍රතිඵල තවම නෑ
පුවත්
December 11, 2020
ගාල්ලේ කොරෝනා පැතිරීමේ අවදානමක් සහිත ප්‍රදේශවල පෙරේදා (09) පුද්ගලයන් 1729ක පිරිසකගෙන් ගන්නා ලද ජෛව සාම්පලවලින් කරන ලද පීසීආර් ප්‍රතිඵල අද (11) උදෑසන 10.00 වනවිටත්...
කොරෝනා මර්ධනයට අටලුගම බාධාවක් වෙයි?
පුවත්
December 11, 2020
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අටලුගම ප්‍රදේශයේ කොරෝනා වසංගතය ව්‍යාප්තවන තත්ත්වයක් පවතිද්දී පදිංචිකරුවන් පීසීආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම බරපතල ගැටලුවක් බව බණ්ඩාරගම අතිරේක සෞඛ්‍ය...
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් පිළිබඳ විස්තර
පුවත්
December 11, 2020
කොරෝනා ආසාදිතයන් 538 දෙනකු ඊයේ (10) දිනයේ දී හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 30,613ක් දක්වා ඉහල ගොස් තිබේ. ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක්...
කොරෝනා වසංගතයේ ආරම්භය ඉතාලිය ද?
පුවත්
December 11, 2020
කොරෝනා වයිරසය චීනයේ වූහාන් පළාතෙන් පළමු වරට වාර්තාවීමට පෙර ඉතාලියේ රෝහලකින් ප්‍රතිකාර ලබාගත් ළමයකුට කොරෝනා සෑදී තිබී ඇතැය එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ...
“මගේ දරුවා ගැන කියන කතා බොරු” – දින 20 බිළිඳාගේ පියා කියයි
පුවත්
December 11, 2020
කොරෝනා හේතුවෙන් මියගිය දින 20ක් වයසැති බිළිඳා කල්වේලා ඇතිව රෝහලට ගෙන ආවානම් බේරාගැනීමට තිබූ බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය පවසයි. ඔහු පවසන්නේ...
විදේශයකින් පැමිණිවිට නිරෝධායනය වන දින ගණන සංශෝධනය වෙයි
පුවත්
December 11, 2020
විදේශ ගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය වන දින ගණන 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වන...
සෞඛ්‍ය කරුණු සම්බන්ධයෙන් ජාති හා ආගම් ලෙස තීරණ නොගන්න යැයි අගමැති කියයි
පුවත්
December 10, 2020
සෞඛ්‍යයට බලපාන කරුණු සම්බන්ධයෙන් ජාතීන් හා ආගමික වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියු ජනවර්ගවල සහය අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...
දකුණේ දෙවැනි කොරෝනා මරණය වැලිගමින්
පුවත්
December 10, 2020
කොරෝනා වසංගතයෙන් මියගිය දකුණේ පදිංචි දෙවැනි පුද්ගලයා (නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ) අද (10) වාර්තා වී ඇත. වැලිගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් අද හෝමාගම...
මුස්ලිම්වරු දේහ ආදාහනයට විරුද්ධ වුණේ නෑ. විරෝධතාව අන්තවාදී කණ්ඩායමක වැඩක්
පුවත්
December 10, 2020
කොවිඩ් ආසාදිතව පුද්ගලයින් මිය යාමට පටන් ගත් මුල් අවස්ථාවේදී ජාති බේදයකින් තොරව එම මළසිරුරු ආදාහනය සඳහා පෙට්ටි ලබාදීමේ ගැටලුවක් කිසිසේත්ම ඇති වූයේ නැහැ. පෙට්ටි...
මැ.කො.ස., සී.නි.කො.ස. වෙයි
පුවත්
December 10, 2020
මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සීමා නිර්ණය කොමිසමේ සභාපති ලෙස පත්කර තිබේ. මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුතු සීමා නිර්ණය කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස චන්දන...
ගාල්ලේ PCR ප්‍රතිඵල තවම නෑ
පුවත්
December 10, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බැවින් ඊයේ (09) දින ග්‍රාම නිලධාරී වසම් 06ක පදිංචිකරුවන් සඳහා කරන ලද පීසීආර්...
1
...
61
62
63
...
123
Page 62 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok