Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
චණ්ඩ සුළි කුණාටුවක් උතුරු නැගෙනහිර වෙරළට එයි
පුවත්
November 24, 2020
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුනාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි ද ඉදිරි පැය 24 දී එය චණ්ඩ...
පොලිසියේ 1,039කට කොරෝනා
පුවත්
November 24, 2020
පොලිසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇත. පොලීස් මූලස්ථානය පවසන්නේ මේ වනවිට පොලීසියේ 1,039කට කොරෝනා ආසාදනය වී ඇති බවයි. මෙම පිරිස අතරින් 238 දෙනෙක්...
ඔක්ස්ෆර්ඩ් එන්නත වඩාත් සුදුසු බවට අදහසක්
පුවත්
November 24, 2020
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් වැඩිදියුණු කරන ලද එන්නත කොවිඩ් - 19 රෝගයෙන් වැළකීම සඳහා බෙහෙවින් ඵලදායී බව පර්යේෂකයෝ පවසති. පර්යේෂණ දත්ත පෙන්නුම් කරන්නේ එම එන්නතින්...
මරණ ගණන 90 ද ? 91 ද ? ගැටලුවක්
පුවත්
November 23, 2020
කොරෝනා වසංගතය හේතුවෙන් මියගිය තවත් තිදෙනකු පිළිබඳ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් තොරතුරු ලබා දී ඇත. ඔහු පවසන්නේ අද (23) දිනයේ කොරෝනා...
තවත් ආසාදිතයන් 131ක් වාර්තා වෙයි
පුවත්
November 23, 2020
තවත් කොරෝනා ආසාදිතයන් 131ක් අද (23) වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඔවුන් සියලු දෙනාම මීට පෙර හඳුනාගෙන තිබූ...
රටට ම බෙහෙත් බෙදන තැනට කොරෝනා ආ හැටි
පුවත්
November 23, 2020
රට පුරා රෝහල් සඳහා ඖෂධ බෙදාහරිනු ලබන වෛද්‍ය සැපයුම් අංශයෙන් ද කොරෝනා රෝගීන් වාර්තාවීම හේතුවෙන් බරපතල ගැටලුවකට සෞඛ්‍ය අමාත්‍යාංශය මුහුණ දී සිටියි. මේ වනවිට මාධ්‍යවෙත...
දකුණු පළාතෙන් ම අද එක් ආසාදිතයෙක් පමණයි
පුවත්
November 23, 2020
දකුණු පළාතෙන් අද (23) දිනයේ වාර්තා වූයේ එක් කොරෝනා ආසාදිතයකු පමණක් බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයා වාර්තා වී ඇත්තේ ඇල්පිටිය...
මඩකලපුව විශ්වවිද්‍යාලයට සෞදියෙන් මුදල් ආ හැටි හෙළිවෙයි
පුවත්
November 23, 2020
මතභේදාත්මක මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා විවෘත කළ රාජ්‍ය බැංකු ගිණුමක රුපියල් මිලියන ගණනක සැකකටයුතු ගනුදෙනු සිදු ව ඇති බව අද (23) පාස්කු ප්‍රහාරය පිළිබඳ...
සිසුවාට වෙඩි තැබීමේ සිද්ධියට රෝහල් අධ්‍යක්ෂ සමාව ඉල්ලයි
පුවත්
November 23, 2020
මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයකු විසින් පාසල් සිසුවකුට වායු රයිෆයලයකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපේක්ෂා රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය වෙනුවේන සමාව අයදින බව අපේක්ෂා...
කොරෝනා අරමුදලෙන් 86% ආණ්ඩුව පොදි බැඳගෙන ?
පුවත්
November 23, 2020
කොවිඩ් වසංගතය විශාල අර්බුදයක් වී තිබියදීත්, මිලියන 1640 ක් වන කොවිඩ් අරමුදලෙන් 16% ක් පමණක් වියදම් කර ඉතිරි 84% පොදි බැඳගෙන සිටින්නේ කුමකට දැයි...
රනිල් වික්‍රමසිංහ යළි පාර්ලිමේන්තුවට
පුවත්
November 23, 2020
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම නිර්දේශ කිරීමට පක්ෂ කළමනාකරණ කමිටුව අද (23) තීරණය කළේය. ජාතික ලැයිස්තු...
තවත් ආසාදිතයන් 204ක් වාර්තා වෙයි
පුවත්
November 23, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 204ක් අද (23) දිනයේ දී වාර්තා වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල්...
1
...
90
91
92
...
123
Page 91 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok