පොලිසියේ 1,039කට කොරෝනා පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: November 24, 2020 FacebookTwitterPinterestWhatsApp පොලිසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇත. පොලීස් මූලස්ථානය පවසන්නේ මේ වනවිට පොලීසියේ 1,039කට කොරෝනා ආසාදනය වී ඇති බවයි. මෙම පිරිස අතරින් 238 දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමජිකයෝ වෙති. FacebookTwitterPinterestWhatsApp Related articles ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි පුවත් August 26, 2026 අද කොටස් වෙළඳපල කොටස් වෙළෙඳ පොළ August 25, 2026 ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට පුවත් August 25, 2026 රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි පුවත් August 25, 2026