spot_img

පුවත්

කොරෝනා ආසාදිතයන් 15,000 ඉක්මවයි

කොරෝනා ආසාදිතයන් 309 දෙනකු අද (11) දිනයේ වාර්තාවී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව...

වරාය නගරයේ 47කට කොරෝනා

කොළඹ වරාය නගරයේ සේවකයන් 47කට කොරෝනා ආසාදනය වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඔවුන් අතර චීන ජාතිකයන් 04 දෙනකු ද සිටින බව...

හොරණ කම්හලක ආශ්‍රිතයන් 206කට කොරෝනා

හොරණ ගුරුගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවක ආශ්‍රිතයන් 3,137 ක පිරිසක් සඳහා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් 206 දෙනකු ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයන්...

කැස්බෑවෙන් අද ආසාදිතයන් 31ක්

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (11) කොරෝනා ආසාදිතයන් 31 දෙනකු වාර්තා වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමන්තිකා විජයසුන්දර පවසයි. මෙයින් වැඩිම රෝගීන් පිරිසක්...

කොරෝනා මරණ 44 දක්වා ඉහළ යයි

කොරෝනා හේතුවෙන් සිදුවූ තවත් මරණ දෙකක් පිළිබඳ තොරතුරු අද (11) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් පැය 16.00ට නිකුත් කර ඇත. එම නිවේදනයේ දැක්වෙන්නේ කොළඹ 11 පදිංචි...

හිරු මාධ්‍ය ජාලයේ 04කට කොරෝනා

හිරු මාධ්‍ය ජාලයේ සේවකයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.  හිරු මාධ්‍යජාලය ලෝක වෙළෙඳ...

කොරෝනා සුව වී නිවසට ආ අකුරැස්සේ අයෙකුට යළි කොරෝනා

කොරෝනා වැළඳී සුවය ලබා නිවසට පැමිණ සිටි අකුරැස්සේ පදිංචිකරුවකුට යළි කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා මාළු වෙළෙන්දකු බවත් ඔහු සුවය ලබා...

42 වැනි කොරෝනා මරණය පානදුරෙන්

කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 42 වැනි මරණය සම්බන්ධ මාද්‍ය නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (11) නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ පානදුර...

අකුරැස්සෙන් හා පිටබැද්දරින් තවත් රෝගීන්. කරාපිටියේ ආසාදිත කතගේ ආශ්‍රිතන්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිත බව හඳුනාගත් අකුරැස්ස අමලගොඩ පදිංචි කාන්තාවගේ ආශ්‍රිතයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය...

ගාල්ලෙන් අද තවත් ආසාදිතයන් 10ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (11) තවත් කොරා්නා ආසාදිතයන් 10 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් සියලු දෙනාම කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෝය....

ගාල්ල මකුළුවේ PCR සියල්ල Negative

ගාල්ල මකුළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් 170ක පිරිසක් සඳහා ඊයේ (10) සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් එම කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. මෙලෙස පීසීආර්...

ආසාදිතයා හමුවීමෙන් පසු කරාපිටිය රෝහලට වූ දේ

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ නේවාසිකව සිටි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට හා රෝගීන් සඳහා කරන ලද...

Recent articles

error: Content is protected !!