Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ලේ සියලු නඩු කල් දමයි. ඉදිරි දින දැන්වීම් පුවරුවේ.
පුවත්
October 26, 2020
කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන් ගාල්ලේ සියලුම අධිකරණයන් හි විවෘත අධිකරණ නඩු කටයුතු ලබන 30 වැනි දා දක්වා නොපැවැත්වීමට තීරණය කර ඇත. මෙම තීරණයට ගෙන...
ධීවර කර්මාන්තය බේරාගන්න යැයි රජයෙන් ඉල්ලයි
පුවත්
October 26, 2020
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දැනට ධීවරයන් විසින් මුහුදෙන් අල්ලා ඇති මාළු තොග මිල දී ගෙන ගබඩා කිරීමට හෝ බෙදා හැරීමට වැඩ පිළිවෙලක් කඩිනමින්...
ත්‍රිකුණාමලය මහ දිසාපති සමන් පාඬිකෝරාළ
පුවත්
October 26, 2020
ත්‍රිකුණාමල දිස්ත්‍රික් නව දිසාපති හා දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම් සමන් දර්ශන පාඬිකෝරළ අද (26) වැඩ භාර ගත්තේය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ...
ආසාදිතයන් සඳහා PCR සිදුකිරීමත් ගැටලුවක් වන ලකුණු
පුවත්
October 26, 2020
කොරෝනා වසංගතය පැතිරෙමින් තිබුණ ද ශ්‍රී ලංකාව තුළ දැනට දිනකට සිදුකිරීමට හැකියාව ඇත්තේ පීසීආර් පරීක්ෂණ 9,000ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායන සේවා)...
“රෝහල්වල ඉඩ මදි වුවහොත් වෙනත් විකල්ප” – වසංගත විද්‍යා ප්‍රධානී කියයි
පුවත්
October 26, 2020
ශ්‍රී ලංකාවේ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියහොත් කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව වසංගත රෝග විද්‍යාඅංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඒ...
දෙහිඕවිට ගම්මාන පහක් හුදකලා කරයි.
පුවත්
October 26, 2020
දෙහිඕවිට ගම්මාන පහක් හුදකලා කළ බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස හුදකලා කර ඇත්තේ දෙහිඕවිට, ඉහළ තල්දූව, පහළ තල්දූව, ඇපලපිටිය සහ තිඹිරියාපොළ යන...
ළමා රෝහලේ දරුවන් 07කට, මව්වරු 03කට කොරෝනා
පුවත්
October 26, 2020
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 07 දෙනකු හා ඔවුන් සමග සිටින මව්වරු 03 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි රෝහල්...
ගාල්ල වරායේ PCR 168ක් ලැබිලා. ඒ සියල්ල සෘණාත්මකයි.
පුවත්
October 26, 2020
ගාල්ල ධීවර වරායේ අභ්‍යන්තරයේ පිහිටා ඇති මාළු වෙළෙඳ සැලේ සේවකයන් 168 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරික්ෂණවල ප්‍රතිඵල මිට සුළු වේලාවකට පෙර ලැබුණු බවත්...
ගාල්ලේ PCR වාර්තා අදත් නෑ. අඟහරුවාදා සවස දක්වා ප්‍රමාදයි?
පුවත්
October 26, 2020
ගාල්ල ධීවර වරාය හා ඒ ආශ්‍රිත ධීවරයන් සම්බන්ධයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණ 726ක ප්‍රතිඵල අද (26) දිනයේ දී ද නොලැබෙනු ඇතැයි ද එම ප්‍රතිඵල...
ගාල්ලේ උසාවි හයක නඩු විභාගයට නොගෙන කල් දමයි.
පුවත්
October 26, 2020
ගාල්ල අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණවල අද (26) දින විභාගයට ගැනීමට තිබූ සියලුම නඩු විභාගයට නොගෙන ඉදිරි දිනවලට කල්තැබීමට ගාල්ල නීතිඥ සංගමයේ ඉල්ලීම පරිදි විනිසුරුවරු කටයුතු...
මත්පැන් අළෙවි සැළ ඉදිරිපිට වඩේ වෙළෙන්දාට කොරෝනා
පුවත්
October 26, 2020
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ නගරයේ මත්පැන් අළෙවි සැළක් ඉදිරිපිට වඩේ විකුණූ පුද්ගයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මත්පැන් අළෙවි සැළට පැමිණෙන බොහෝ දෙනකු ඔහුගෙන් වඩේ...
පාර්ලිමේන්තුව දින දෙකක් වසා විෂබීජහරණය කරයි
පුවත්
October 26, 2020
පාර්ලිමේන්තුව අද (26) සහ හෙට (27) දෙදින තාවකාලිකව නවතා දමා දින දෙකේ දී ම පාර්ලිමේන්තුව විෂබීජහරණය කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. මෙවැනි...
1
...
1,062
1,063
1,064
...
1,079
Page 1,063 of 1,079
Recent articles
රංග නිශාන්තගේ මරණය ගැන සොයන්න අධිකරණ වෛද්‍යවරු 4ක්
දේශපාලනය
May 1, 2026
අවුන් සාන් සුචී ජීවතුන් අතරද? නිවාස අඩස්සියට පත්කළ පුවත ගැන පුතා සැක පළ කරයි
පුවත්
May 1, 2026
ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි, පියා සහ පුතා රෝහලට
පුවත්
May 1, 2026
බෙරගල සහ හපුතලේ අතර ගල් පෙරළීමේ අවදානමක්
කාළගුණ තොරතුරු
May 1, 2026
ලෝක කම්කරු දිනය අදයි, දිවයින පුරා රැලි, කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
දේශපාලනය
May 1, 2026
සයිබර් මංකොල්ලයේ විමර්ශන අතරතුර සහකාර අධ්යක්ෂවරයෙක් අබිරහස් ලෙස මරුට
පුවත්
April 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok