27.3 C
Galle

කොග්ගල ඇඟළුම් හළේ වෙනත් අයට කොරෝනා නෑ

Published:

කොග්ගල පොලිටෙක්ස් ඇඟළුම් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වූ බවට හඳුනාගැනීම හේතුවෙන් ඊයේ (28) එම ආයතනයේ සේවක සේවිකාවන් 38 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්සණ ප්‍රතිඵල අද (29) නිකුත් කර තිබිණි.

එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇගේ සමීප ආශ්‍රිතයන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!