27.3 C
Galle

පලාලි මුහුදේ දිය නෑ තරුණයෙක් මරුට එක් අයෙක් අතුරුදන්

Published:

යාපනයේ පලාලි හා කන්කසන්තුරෙයි අතර මුහුදේ අද (29) දිය නෑමට ගිය තරුණයින් පිරිසක් අතරින් එක් අයකු දියේ ගිලි මියගොස් අනෙක් තරුණයා අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

පලාලි ප්‍රදේශයේ තරුණයන් 06 දෙනකු මෙම ස්ථානයේ දිය නාමින් සිටිය දී දෙදෙනකු දියේගිලී අතුරුදන්වූ බව අනෙක් තරුණයන් විසින් පොලිසියට පවසා ඇත.

අනතුරුව පලාලි පොලිසිය හා නාවික හමුදාව එක්ව පැය කිහිපයකට පසු එක් තරුණයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!