Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොළඹ නගර සභාවෙන් ආසාදිතයන් 937ක් හඳුනාගෙන.
පුවත්
October 27, 2020
කොළඹ නගර සභාව මගින් කරන ලද පීසීආර් පරික්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 937 දෙනකු සොයාගෙන ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා...
ගාල්ලේ PCR 726 ම Negative
පුවත්
October 27, 2020
ගාල්ල ධීවර වරාය හා නගරය ආශ්‍රිත ධීවර ප්‍රජාව අතරින් පුද්ගලයන් 726කගේ ජෛව සාම්පල ලබාගනිමින් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැතැයි...
සමිත හිමියන් තනියම විරෝධතාවක
පුවත්
October 27, 2020
ලෝක බලවතුන්ට රට උගසට තබන එම්සීසී - සෝපා ගිවිසුම් එපායැයි පවසමින් බද්දේගම සමිත හිමියෝ අද (27) ගාල්ල ක්‍රීඩා මණ්ඩපය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. මෙවර පාර්ලිමේන්තු...
තරුණයකු හා කාන්තාවකත් මරුට. කොරෝනා මරණ 19 යි
පුවත්
October 27, 2020
කොරෝනා හේතුවෙන් මෙරට සිදු වූ 18 වැනි හා 19 වැනි මරණ දෙක ද අද (27) වාර්තා විය. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්...
17 වැනි කොරෝනා මරණය ජා-ඇල
පුවත්
October 27, 2020
කොරෝනා හේතුවෙන් අද (27) තවත් පුද්ගලයකු මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ ජා-ඇල පදිංචිකරුවෙකි. ඔහු අක්මාව ආශ්‍රිත රෝග...
නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන
පුවත්
October 27, 2020
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කළුබෝවිල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම පත්වීම ඊයේ (26) රාත්‍රී සිදුකර ඇති අතර...
ඉතා භයානක තත්ත්වයක්. සෞඛ්‍ය අංශ පාලනය ගිලිහෙයි ?
පුවත්
October 27, 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා පැතිරීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ...
ආසාදිතයන් 8,413යි. 57,814ක නිරෝධායන අවසන්.
පුවත්
October 27, 2020
මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 8,413 දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ (26) දිනයේ දී හඳුනාගත් සමස්ථ රෝගීන්...
මාතර වෛද්‍යවරයා නිවසේ දී ම නිරෝධායනයට
පුවත්
October 26, 2020
මාතර පදිංචි කොරෝනා ආසාදිත බවට අද (26) වාර්තා වූ පුද්ගලයකු ගේ සමීපතමයකු බවට පත්වූ මාතර මහ රෝහලේ වෛද්‍යවරයකු අද (26) දිනයේ ද සේවයට වාර්තා කර...
ආසාදිතයන් ගැන තොරතුරු අවුල් ජාලාවක්.
පුවත්
October 26, 2020
කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිශ්චිත සංඛ්‍යා ලේඛන පවත්වාගෙන යන්නේ ද පිළිබඳ ගැටලුවක් මේ වනවිට උද්ගත වී තිබේ. මාර්තු මාසයේ කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ...
ගාල්ලේ වාර්තා 538ක් අතර කොරෝනා ආසාදිතයන් නෑ
පුවත්
October 26, 2020
ගාල්ල ධීවර වරාය ඇතුළු නගරය ආශ්‍රිත ධීවර ප්‍රජාවගෙන් සෙනසුරාදා (24) ලබාගත් ජෛව සාම්පල 726ක් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවල වාර්තා 538ක් මේ වනවිට ලැබී...
ආසාදිතයන් 8,000 ඉක්මවයි. අද 280ක්
පුවත්
October 26, 2020
කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් පුද්ගලයන් 280 දෙනකු අද (26) වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 8,000 සිමාව ඉක්මවා ගොස් ඇත. මේ වනවිට...
1
...
1,061
1,062
1,063
...
1,079
Page 1,062 of 1,079
Recent articles
රංග නිශාන්තගේ මරණය ගැන සොයන්න අධිකරණ වෛද්‍යවරු 4ක්
දේශපාලනය
May 1, 2026
අවුන් සාන් සුචී ජීවතුන් අතරද? නිවාස අඩස්සියට පත්කළ පුවත ගැන පුතා සැක පළ කරයි
පුවත්
May 1, 2026
ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි, පියා සහ පුතා රෝහලට
පුවත්
May 1, 2026
බෙරගල සහ හපුතලේ අතර ගල් පෙරළීමේ අවදානමක්
කාළගුණ තොරතුරු
May 1, 2026
ලෝක කම්කරු දිනය අදයි, දිවයින පුරා රැලි, කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
දේශපාලනය
May 1, 2026
සයිබර් මංකොල්ලයේ විමර්ශන අතරතුර සහකාර අධ්යක්ෂවරයෙක් අබිරහස් ලෙස මරුට
පුවත්
April 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok