27.3 C
Galle

2020 දී දිවි අහිමි වූ 12 වැනි කොටියා

Published:

මාතලේ ප්‍රදේශයේ දී උගුලකට හසුවූ කොටියකු මියගොස් ඇති බව සමාජ මාධ්‍යවල ඡායාරූප සහිතව වාර්තා කර ඇත.
LEOPOCON Sri Lanka නමැති twitter ගිනුමේ මේ බව සඳහන් කර ඇත. 
2020 වර්ෂයේ දී මියගිය කළු කොටියා ද ඇතුළුව මියගිය බවට වාර්තා වූ 12 වැනි කොටියා මෙම සතා බව ද එම ගිනුමේ සටහන් කර ඇත. 

Related articles

spot_img
error: Content is protected !!