27.3 C
Galle

කනංකේ සිරි පැකුම් මධ්‍ය විද්‍යාලය වසා දමයි

Published:

අකුරැස්ස අධ්‍යාපන කලාපයේ පිහිටි කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාය හෙට (30) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා රෝගීන් 08 දෙනකු ඊයේ වාර්තා වී තිබිණි. ඉන් 07 දෙනකුම වාර්තාවූයේ කනංකේ ප්‍රදේශයෙන් බැවින් මෙම තීරණය ගත් බව අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නලින් ජයමිණි පවසයි.

Related articles

spot_img
error: Content is protected !!