Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොවිඩ් මළ සිරුරු ආදාහනයට ද ? භූමදානයට ද ?
පුවත්
November 10, 2020
කොරෝනා හේතුවෙන් සිදුවන මරණවල අවසන් කටයතු කරන ආකාරය පිළිබඳ කිසිදු වෙනසක් මෙතෙක් සිදුකර නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ආමාත්‍යාංශයේ මාධ්‍ය...
කොරෝනා මරණ ගැන සොයන්න විශේෂ කමිටුවක්
පුවත්
November 10, 2020
කොරෝනා මරණ පිළිබඳ සෙවීමට විශේෂ කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර වාර්තාවීමත් සමඟ මෙරට සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් මෙවැනි...
රාගම නිවසකින් 41 වැනි මරණය වාර්තාවෙයි
පුවත්
November 10, 2020
මෙරට දී කොරෝනා හේතුවෙන් සිදුවූ 41 වැනි මරණයත් සිදුව ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය. එම මරණය සිදුව ඇත්තේ...
බස් ගාස්තු වැඩිවෙයි. ප්‍රවාහන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙයි
පුවත්
November 10, 2020
කොවිඩ් - 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2 ක මුදලක් අයකිරීම සඳහා බස්රථ වලට අවසරදීමට ප්‍රවාහන...
කොරෝනා ආසාදිතයන් 305ක් අද (10)
පුවත්
November 10, 2020
කොරෝනා ආසාදිතයන් 305 දෙනකු අද (10) දින වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම ආසාදිතයන් සියලු දෙනා ම මීට පෙර හඳුනාගෙන තිබූ ආසාදිතයන්ගේ සමීප...
මනාලයාගේ සොහොයුරා නිසා මනාල යුවළ ඇතුළු පිිිිිිිරිසක් නිරෝධායනයට
පුවත්
November 10, 2020
බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට කොරෝනා ආසාදිතයකු සහභාගී වී ඇතිබව වාර්තාවීම හේතුවෙන් මනාල යුවළ ඇතුළු පවුල් කිහිපයක් ම නිරෝධායනයට යොමුකිරීමට අද (10) පියවර...
ඕස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික ආහාර වේලට පළමු තැන හිමිවෙයි
පුවත්
November 10, 2020
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 9 - 14ත් අතර දරුවන් සඳහා පැවැත්වෙන ඉවුම් පිහුම් තරඟාවලියක ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලාංකික ආහාර සැකසුමක් ඉදිරිපත් කළ ජෝර්ජියා නමැති ශ්‍රී...
මහනුවර රැකියාව නිමවා මොණරාගලට ආ අයකුට කොරෝනා
පුවත්
November 10, 2020
(නයනජීව බණ්ඩාර) මොණරාගල දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු අද (10) කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇතැයි මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මහනුවර ප්‍රදේශයේ රැකියාවක නියුතු මෙම පුද්ගලයා...
කොරෝනා රෝගියා යළි නිවසට යාමට සූදානම් වෙද්දී මරුට
පුවත්
November 10, 2020
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කැලණිය හෙට්ටිගොඩ පදිංචිකරුවකු අද (10) හදිසියේ ම මියගොස් ඇතැයි හම්බන්තොට කොවිඩ් රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුරංග...
මව අහිමිවූ ගෝන පැටවුන් හදාවඩා කැලයට යවයි (වීඩියෝ සහිතයි)
පුවත්
November 10, 2020
තම මව අහිමිවීමෙන් අතරමං වී සිටි ගෝන පැටවුන් දෙදෙනකු තනිවම කැලයේ ජීවත්විය හැකි වනතුරු රැකබලාගත් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සංරක්ෂක කණ්ඩායම පසුගිය දා එම...
තවත් මරණ 04ක්. මුළු ගණන 40යි
පුවත්
November 10, 2020
කොරෝනා මරණ හතරක් පිළිබඳ තොරතුරු අද (10) සවස සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් නිල වශයෙන් නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව...
GMOA එකෙන් rata.lkට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්
පුවත්
November 10, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ දී වෛද්‍යවරුන් අතර ඇතිවූ සිද්ධියක් වාර්තා කිරීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර සත්‍ය නිරාවරණය කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
1
...
1,060
1,061
1,062
...
1,097
Page 1,061 of 1,097
Recent articles
ඩෙංගු රක්තාපාතයෙන් සරසවි සිසුවියක මරුට
පුවත්
June 24, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 24, 2026
යුරෝපය පුරා දරුණු උෂ්ණත්ව රැල්ලක්, ප්‍රංශයේ 40ක් ගිලී මරුට
පුවත්
June 24, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 23, 2026
ඇඟිල්ලේ තීන්ත ගෑම නවත්වන්න යයි
පුවත්
June 23, 2026
කවුරු ආවත් ගියත් ‘ලැරී’ තවමත් ඩවුනින් වීදියේ
පුවත්
June 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok