29.4 C
Galle

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් උද්ඝෝෂණයක

Published:

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහළය මත නැගී විරෝධතාවක් ආරම්භකර තිබේ. ඔවුන්ට සහය දෙමින් තවත් පිරිසක් බන්ධනාගාර භූමියේ සිටිමින් විරෝධතාවට එක්ව සිටිති.

නඩු කටයුතු ඉක්මන් කරන ලෙසත් තම දරුවන් ළඟට ගොස් මියයාමට ඉඩ දෙන ලෙසත් ඔවුහු ඉල්ලති. මේ කාන්තා රැඳවියන් තම ඇඳුම්වල සටන් පාඨ ලියාගෙන ඒවා ප්‍රදර්ශනය කරන බව ද එහි සිටින මාධ්‍යවේදීන් පවසයි.

Related articles

spot_img
error: Content is protected !!