29.4 C
Galle

අකුරැස්සේ දී බවුසරයක් හා ටිපරයක් ගැටී අයෙකුට බරපතළයි

Published:

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ හේනෙගම ප්‍රදේශයේ දී අද (30) සවස ඉන්ධන බවුසරයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් ටිපර් රථයේ රියදුරා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

ටිපර් රථයේ රියදුරාට වංගු සහිත මෙම මාර්ගයේ දී තම වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුවන්නට ඇතැයි ද පොලිසිය කියයි. අකුරැස්ස රෝහලේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ රියදුරාගේ තත්ත්වය බරතළ බවයි.

ඡායාරූප – Accident 1st

Related articles

spot_img
error: Content is protected !!