29.4 C
Galle

මහර සිද්ධියෙන් රෝහල්ගත කළ 26 දෙනකුට කොරෝනා

Published:

මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ 26 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි පවසයි.

මේ වනවිට රාගම රෝහලට 71 දෙනකු ඇතුළත් කර තිබේ. ඔවුන් අතරින් 48 දෙනකු සඳහා රැපිඩ් අන්ඩිජන් පරීක්ෂණය කර ඇති අතර ඒ අනුව මෙම 26 දෙනා කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසන්නේ තුවාල ලබා සිටින 10 දෙනකුගේ තත්ත්වය බරපතල බවයි.

Related articles

spot_img
error: Content is protected !!