27.3 C
Galle

ආසාදිතයන් 496ක් අද වාර්තා වෙයි

Published:

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 496ක් අද (29) දින වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙම ආසාදිතයන් පිළිබඳ වාර්තාකිරීම අද පුද්ගලයන් 323ක් හා 173ක් ලෙස අදියර දෙකකින් නිකුත් කෙරිණි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ අද වාර්තා වූ සියලුම ආසාදිතයන් මීට පෙර හඳුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතයන් බවයි.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය 23,484ක් දක්වා ඉහළ ගොස් ඇත. සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 17,002කි. මේ දක්වා රෝහල්ගත කර ඇති සංඛ්‍යාව 6,373ක් වන අතර මියගිය සංඛ්‍යාව 109කි.

Related articles

spot_img
error: Content is protected !!