Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාසල් දැරියකට, ගබ්සා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලැබෙයි
පුවත්
April 26, 2024
අතවරයකට ලක් වූ 14 හැවිරිදි පාසල් දැරියකගේ මානසික සහ ශාරීරික යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ඇයට ගබ්සාවක් සිදුකිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත. ඒ සඳහා ආණ්ඩුක්‍රම...
මත්තල ගුවන්තොටුපොළ වසර 30කට ඉන්දියාවට-රුසියාවට
පුවත්
April 26, 2024
දිගින් දිගටම පාඩු ලැබූ ආයතනයක් බවට පත්ව තිබූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු භාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළ ආයතන 05ක් අතරින් ඉන්දියානු සමාගමකට සහ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
April 25, 2024
කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 22,324ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,913ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 170ක් ඉහළ යාම...
පොහොට්ටුවේ අපේක්ෂකයා, රනිල්ගේ තීරණය මත ?
පුවත්
April 25, 2024
ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බවට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බව හිටපු අමාත්‍ය බැසිල්...
අවුන් සාන් සුචීගේ අදාලත්වය
factum
April 24, 2024
උදිත දේවප්‍රිය විසිනි වැඩෙන නොසන්සුන්තාව, කැළඹීම් සහ අවුල් සහගත තත්ත්වයන් හමුවේ, මියන්මාරය පාලනය කරන හමුදා ජුන්ටාව පසුගිය සතියේ තීරණය කළා - ඔවුන් 2021 දී කුමන්ත්රණයකින්...
ජනපති සටනට දැනටමත් 07ක්
පුවත්
April 24, 2024
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට දැනට...
සජිත්-අනුර විවාදයට, නීති ශිෂ්‍යයෝ පහසුකම් සලසති
පුවත්
April 24, 2024
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර පැවැත්වීමට නියමිතව ඇති විවාදය නීති විද්‍යාලයේ ධී පැවැත්වීමට සිය...
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා, මැයි රැළියේ දී කරළියට
පුවත්
April 23, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවරුන්ද යන්න මැයි රැළියේ දී ප්‍රකාශයට පත්කරන බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. පොදුජන පෙරමුණේ මැයි රැළිය...
ලොව බලගතුම පුද්ගලයන් අතරට, ශ්‍රී ලාංකීය කාන්තාවක්
පුවත්
April 23, 2024
ටයිම් සඟරාව මගින් නම් කර ඇති, ලෝකයේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ඇතුළත්ව සිටින්නීය. ඇය ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාව...
පිරමීඩ ජාවාරම් කරන සමාගම් මෙන්න
පුවත්
April 22, 2024
නීති විරෝධී පිරමීඩ ජාවාරම් 08ක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙළිදරව් කර තිබේ. මහ බැංකුව පවසන්නේ මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපතිවරයා ද...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
April 22, 2024
කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 17,643ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,304ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 75ක් ඉහළ යාම...
රට යාම ප්‍රශ්නයක් වෙයි ද ?
පුවත්
April 22, 2024
ශ්‍රී ලාංකිකයන් 2,565,365 දෙකු පසුගිය වසර 02ක කාලයේ දී විදේශගත වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවක් පෙන්වාදෙයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන...
1
...
117
118
119
...
1,064
Page 118 of 1,064
Recent articles
හෙලිකොප්ටර් අනතුරකින් හය දෙනෙකු මරුට
පුවත්
March 22, 2026
බලපත්‍ර රහිත ඩීසල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
පුවත්
March 22, 2026
ඇමරිකාව, ඉරානය ගැටුම තවත් උණුසුම් වෙයි
පුවත්
March 22, 2026
පැය 8කට ආසන්න “ගමනක් නැති ගමනක්”
පුවත්
March 22, 2026
ඉන්ධන කෝටාව වැඩිකර මිල ඉහල දමයි
පුවත්
March 21, 2026
යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය
පුවත්
March 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok