spot_img
spot_img

පුවත්

මාස හතරේ දියණිය අපයෝජනය කළ පියා අත්අඩංගුවට

මාස හතරක බිළිඳියක් අපයෝජනය කළා යැයි ලැබුණු පැමිණිල්ලකට අනුව එම දැරියගේ පියා අත්අඩංගුවට ගත් බව මොණරාගල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි දෙදරු...

අල්ලස් ගත්තා යැයි භූ විද්‍යා ඉංජිනේරුවා සහ රියදුරා රිමාන්ඩ්

අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයේ හම්බන්තොට ප්‍රාදේශීය ඉංජිනේරුවරයකු සහ රියදුරකු ලබන 18 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 8,049ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 611ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 55ක් පහළ යාම...

මහ වැස්සෙන්, මහ ගංවතුරක් ? රතු නිවේදනයත් නිකුත් කරයි

දින ගණනක් තිස්සේ ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවේන නිල්වලා ‍‍ගඟේ ඇති වී තිබෙන ගංවතුර තත්වය තවදුරටත් වර්ධනය වීමෙන්  මහා ගංවතුරක් ඇතිවිය හැකියැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින්...

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සහ හමුදාපති, පාර්ලිමේන්තුවේ දී චන්දිම වීරක්කොඩිට තර්ජනය කරලා

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී තමන්ට තර්ජනය කළ බවත් ඉන් තම වරප්‍රසාද කඩ වී ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

ඉන්දික තොටවත්ත රිමාන්ඩ්

සමාජ මාධ්‍ය බාවිතා කරමින් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කළායැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් ජ්‍යොතිෂවේදියකු බව කියන ඉන්දික තොටවත්ත ලබන 20 වැනි...

බස් රථයත් ගසත් ඉවත්කරයි. පාර යළි විවෘතයි

පුද්ගලයන් 05 දෙනකුට මරු කැඳවමින් බසයක් මතට කඩා වැටුණු ගස සහ අනතුරට පත් වූ බස් රථය මාර්ගයෙන් ඉවත්කර මේ වනවිට එම මාර්ගය සම්පූර්ණයෙන් ම...

කොටස් වෙළඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 9,874  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 672ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 37ක් පහළ යාම...

වලාකුළක් පිපිරී 10ක් මරුට

ඉන්දියාවේ ඊසානදිග සිකිම් ප්‍රාන්තයේ හදිසියේ ඇතිවූ දැවැන්ත වර්ෂාපතන තත්ත්වයක් හේතුවෙන් ඉන්දීය හමුදා සාමාජිකයින් 22 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 80 දෙනෙකු අතුරුදහන් වී ඇත. දැවැන්ත වර්ෂාවක් ඉතා...

ගාල්ල නගරයේ ගල් පෙරැළී, පුද්ගලයෙක් මරුට. නායයාමක් අත ළඟ ?

ගාල්ල ඉහළ ඩික්සන් පාරේ බෑවුමේ පිහිිටි ගලක් වැලිවත්තේ නිවසකට පෙරැළී යාමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි වාර්තා වේ. අද (05) මීට සුළුවේලාවකට පෙර මෙම අනතුර සිදුව...

මහා ගංවතුරක් ?

නිල්වලා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි. මාතර, පාලතුගම ජල මාපකයේ අද (05) උදෑසන වනවිට...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට, HNB “ස්වයං සේවා” යන්ත්‍රයක් දකුණු වෙරළට

(Advertorial) ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා අතහිත දීමක් ලෙස හැටන් නැෂනල් බැංකුව මගින් ස්ථාපිත කරනු ලබන “ස්වයං සේවා යන්ත්‍රයක්” මාතර මඩිහේ වෙරළ ආසන්නයේ...

Recent articles

error: Content is protected !!