27.4 C
Galle

කොටස් වෙළඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 9,874  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 672ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 37ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,042ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 115
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රුපියල් මිලියන 54
  • කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 52

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම්  කොටස් මිලියන 1.7
  • පීපල්ස් ලීසිං සමාගම කොටස් මිලියන 1.2
  • ඊචැනලින් සමාගම කොටස් මිලියන 01

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඊචැනලින් සමාගම 15%
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම  13%
  • ලංකා හොස්පිට්ල් සමාගම 09%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 264
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 254
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 196

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 34ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 61ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 27ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 09
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම  රුපියල් මිලියන 03
  • ෆස්ට් කැපිටල් සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 20
  • පිරැමල් ග්ලාස් සමාගම රුපියල් මිලියන 16

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!